පල ගිහින් google බලපන්, ඉසේලම ආවේ මොනවාද කියලා
gaming ram කියන්නේ මොනවාද කියලා බලපං ඒ ram නොර්මල් එකට වඩා ගණන් වැඩි
normal kingston 4gb 1333mhz ram 5500
kingston hyperx blu gaming ram 8500
1333mhz,1600mhz දෙකම standard DDR3 memory speed
ඊට වඩා වැඩි 1833mhz,2400mhz,2800mhz වගේ ram තමයි overclocked high speed RAM
kingston hyperx blu එකෙත් high speed version එක 1833mhz
කොහොමත් ඔය high speed memory වලින් ප්‍රයෝජනයක් නැහැ AMD APU එකක් පාවිච්චි කරනවානම් ඇරෙන්න
anyway ඔකේ CAS Latency එහෙම කොහොමද?
කීයක් උනාද?

අනික මූ ඔය රැම් එක නම් මගෙන් ඈහුවේ නෑ......
දැන් බොරුවට කියනවා ඈහුවා වගේ.... අපි ගාව මොකෝ නැත්තේ.... ඔය A-Data තම්බි බ්‍රෑන්ඩ් වලට වඩා හොද ඒවා තියෙනවා.....
![]()

තම්බියෙක් GAMING RAM! කියල standard speed ram එකක් විකුනලද කොහෙද
chanakamanjula සරම කරට අරන් එනවා පේනවා මට බනින්න
ආයෙත් අහලා...... 
ADATA කියන්නෙ කොහෙ බ්‍රෑන්ඩ් එකක්ද බන්ආයෙත් අහලා......
![]()
මේ ලගදි නේද ඕක වසන්ගතයක් වගේ පැතිරුනේ 
තම්බියෙක් GAMING RAM! කියල standard speed ram එකක් විකුනලද කොහෙද
chanakamanjula සරම කරට අරන් එනවා පේනවා මට බනින්න
ADATA කියන්නෙ කොහෙ බ්‍රෑන්ඩ් එකක්ද බන්මේ ලගදි නේද ඕක වසන්ගතයක් වගේ පැතිරුනේ
![]()
ආහ් එහෙනම් අවුලක් නෑ.මමනම් මෙමරි වලට ගියොත් කොහොම උනත් යන්නෙ කින්ග්ස්ටන්.දැන් එකත් කින්ග්ස්ටන්.කවදාවත් ලෙඩ දීල නැත2007 idala oya brand eka thiyenava oka gennane Barclays Computers la
eyalala thama agentitem eke quality eka hodayi, ma gava adata 500gb portable ekakuth thiyenava


ඔක්කොම චයිනීස් තමා ඉතින් කුකුලෝහ්..... ඕක නම් ගෙන්වන්නේ තම්බි...![]()


අදත් වැඩ වලට දවසම එලියේ.....

අඩෝ මාව රවටන්න බැ කාටවත් හරිද untiy plaza එකේ warranty section එක කරපු පොරක් මම අපි ඕවා දන්නවා මල්ලි
මාමාට ram වලට life time warranty ගන්න හැටි කියලා දුන්න පොරක් මම

මෑතක ඉදන් මාමයි හරිදුයි අතර හරියට පවුල් ප්‍රශ්න නේද?![]()

මේ කුමන ආකාරයේ පයන්නක්ද?![]()

නෑ ඉතින් රට්ටු කියන්නේ ඔය එක එක කතා![]()
