◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එකනේ බන් එක්කෝ අපි ඉරට ලං වෙලා නැත්ටම් ඉර අපිට ලන්වෙලද ?:(

අනේ මන්ද බන්. පුලුවන් කවුරු හරි ඉන්නවනම් ඉරට ඩිමර් එකක් වත් හයිකරමුද?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුනේ ලියපන් මචන් දිගටම:D
    ඕනෑවට වඩා හිතන්න එපා.. හැම එකටම උත්තර දන්නවා නම් ඒ කියන්නෙ මොළේ කචල්..

    සතුට සල්ලි වලට ගන්න බෑ.. හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඬනවට වඩා A/C කාර් එකක් ඇතුළෙ ඉඳන් අඬන එක සනීපයි..

    ඔයාට පර වැඩේ කළ එකාට සමාව දෙන්න..
    හැබැයි උගේ නම මතක තියාගන්න..

    අරක්කු වලින් ප්‍රශ්න විසඳන්න බෑ..
    හැබැයි ඉතිං කිරි වලිනුත් බැහැනේ..

    කරදරේක වැටිලා ඉන්න කෙනෙකුට Support කරන්න..
    මිනිහට ඔයාව මතක් වේවි ආයෙත් කරදරේ වැටුණාම..

    අමාරු වැඩක් නම් ඒක කම්මැලි පොරකට බාර දෙන්න..
    මිනිහා ඒක කරන්න ලේසිම විදිය හොයාගනීවි..

    ඔයාගෙ හදවත කියන දේ පස්සෙ යන්න..
    හැබැයි Kidney එකත් අරගෙන යන්න..

    කොල්ලන්ගෙ හිත්වල තියෙන දේ කෙල්ලන්ට කියවන්න පුළුවන් නම් හැම තත්පරයේදිම කොල්ලන්ට ලැබෙන්නෙ කම්මුල්පාරක්..

    ක්ලාස් එක මැදදි පරක්කු වෙලා මොකා ආවත් කමක් නෑ..
    හැබැයි අපි හැමෝටම හැරිලා බලන්න හිතෙනවා..

    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොළේ තියෙනවයි කියන්නෙ ඒක ෆූඩ් සැලඩ් එකට නොදා ඉන්න එක..

    ඕනම ගෘෘප් එකක කෙට්ටු කොල්ලෙක් ඉන්නනවා අපි ඔක්කොටම වඩා කන..

    කෙල්ල ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තම කියන්න..
    මොකද එයා හුඟ වෙලාවට ඇත්ත දැනගෙනම තමයි ප්‍රශ්නෙ අහන්නෙ..

    ඔයාට අකමැති කට්ටිය ඉස්සරහ මාර ජොලියෙන් ඉන්න..
    උන්ට මලපනින්නෙ එතකොටයි..

    ආදරය හරියට කාඩ් පැක් එකක් වගේ..
    මුලදි හාට් එකයි ඩයමන්ඩ් එකයි තිබුනම ඇති..
    පහුවෙනකොට තමයි Club එකකුයි,
    Spade එකකුයි ඕන වෙන්නෙ..

    කොල්ලෙක් කෙල්ලෙකුට Naughty S.M.S එකක් ඇරියොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනාවෙලා යාළුවො හය හත් දෙනෙකුටම ඒක Forward කරනවා. ඊට පස්සෙ කොල්ලට මෙහෙම Msg කරනවා.
    Don't Send Me Dirty Msgs.. I am Not That Kind of a Girl..

    පරණ කැල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කම ඊර්ෂ්‍යා කරන්න එපා. මතකද අම්මා තාත්තා කියලා තියෙනවා පරණ වෙච්ච සෙල්ලම් බඩු දුප්පත් ළමයෙකුට දෙමු කියලා..

    ලෝකෙ ඕනෑම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. අවාසනාවකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..

    ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත්..? ඔබ ඒක පිළිගන්නවා.. හැබැයි බිත්තියෙ තීන්ත තවම වේලිලා නෑ කියලා කිව්වොත් අත තියලම බලනව නේද..?

    කෙල්ලට First Kiss එක කියන්නේ ගමනක ආරම්භයට හේතුවයි. කොල්ලෙකුට නම් ගමනක අවසානයක ආරම්භයයි..

    ඕනම මෝඩයෙක් පිටුපස ශ්‍රේෂ්ඨ ගැහැණියක් ඉන්නවලු මචං..

    ජීවිතේ හැමදාම උඹට Second Chance එකක් දෙනවා. ඒකට කියන්නෙ හෙට කියලයි..

    එකම ජරා වැඩේ දිගටම කරන අතරෙ I am Sorry කියන එකේ තේරුමක් නැහැ නේද..?

    ඔයාගෙ කෙල්ල තෝරන දේවල් වලට හිනා වෙන්න එපා.. මොකද ඔයත් එයාගෙ තේරීමක්නේ..
    ඔයාගෙ තේරීම් වලට ඔයාම ආඩම්බර වෙන්න එපා.. මොකද කෙල්ල ඔයාගෙ තේරීමක්නේ..

    ජීවිතය වේගයෙන් යන සයිකලයක් වගේ.. අපි හැමෝටම ගියර් තියෙනවා.. ඒත් අපි ඒවා දාන හැටි දන්නෙ නෑ..

    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ හම්බවෙන තැනට..

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    z_p09-Ceylon-tea2.jpg

    ප්ලේන්ටියක් බීලම ඉමු :)
    giphy.gif

    අනිවා මොනවහරි කලම බොමු ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සිංදුවක්? අම්ම ගහයිද බැට් එකෙන් කිව්වලු අහලා නෑ නොවැ.
    කොහෙද බන්z සින්දුවක් අහන්න වත් වෙලාවක් නෑ. හයියෝ සoසාරේ.
    අපෝ බං අවුරුදු විස්සක් විතර පරණ සිංදුවක්..:)

    මචන් මේක උබමද ලිව්වේ :eek: මරුවට ලියලා ටියේ එල ;)
    සිංදුවක් මචං.. පට්ට ලස්සනයි ඒ සිංදුව..:yes:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕනෑවට වඩා හිතන්න එපා.. හැම එකටම උත්තර දන්නවා නම් ඒ කියන්නෙ මොළේ කචල්..

    සතුට සල්ලි වලට ගන්න බෑ.. හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඬනවට වඩා A/C කාර් එකක් ඇතුළෙ ඉඳන් අඬන එක සනීපයි..

    ඔයාට පර වැඩේ කළ එකාට සමාව දෙන්න..
    හැබැයි උගේ නම මතක තියාගන්න..

    අරක්කු වලින් ප්‍රශ්න විසඳන්න බෑ..
    හැබැයි ඉතිං කිරි වලිනුත් බැහැනේ..

    කරදරේක වැටිලා ඉන්න කෙනෙකුට Support කරන්න..
    මිනිහට ඔයාව මතක් වේවි ආයෙත් කරදරේ වැටුණාම..

    අමාරු වැඩක් නම් ඒක කම්මැලි පොරකට බාර දෙන්න..
    මිනිහා ඒක කරන්න ලේසිම විදිය හොයාගනීවි..

    ඔයාගෙ හදවත කියන දේ පස්සෙ යන්න..
    හැබැයි Kidney එකත් අරගෙන යන්න..

    කොල්ලන්ගෙ හිත්වල තියෙන දේ කෙල්ලන්ට කියවන්න පුළුවන් නම් හැම තත්පරයේදිම කොල්ලන්ට ලැබෙන්නෙ කම්මුල්පාරක්..

    ක්ලාස් එක මැදදි පරක්කු වෙලා මොකා ආවත් කමක් නෑ..
    හැබැයි අපි හැමෝටම හැරිලා බලන්න හිතෙනවා..

    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොළේ තියෙනවයි කියන්නෙ ඒක ෆූඩ් සැලඩ් එකට නොදා ඉන්න එක..

    ඕනම ගෘෘප් එකක කෙට්ටු කොල්ලෙක් ඉන්නනවා අපි ඔක්කොටම වඩා කන..

    කෙල්ල ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තම කියන්න..
    මොකද එයා හුඟ වෙලාවට ඇත්ත දැනගෙනම තමයි ප්‍රශ්නෙ අහන්නෙ..

    ඔයාට අකමැති කට්ටිය ඉස්සරහ මාර ජොලියෙන් ඉන්න..
    උන්ට මලපනින්නෙ එතකොටයි..

    ආදරය හරියට කාඩ් පැක් එකක් වගේ..
    මුලදි හාට් එකයි ඩයමන්ඩ් එකයි තිබුනම ඇති..
    පහුවෙනකොට තමයි Club එකකුයි,
    Spade එකකුයි ඕන වෙන්නෙ..

    කොල්ලෙක් කෙල්ලෙකුට Naughty S.M.S එකක් ඇරියොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනාවෙලා යාළුවො හය හත් දෙනෙකුටම ඒක Forward කරනවා. ඊට පස්සෙ කොල්ලට මෙහෙම Msg කරනවා.
    Don't Send Me Dirty Msgs.. I am Not That Kind of a Girl..

    පරණ කැල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නව දැක්කම ඊර්ෂ්‍යා කරන්න එපා. මතකද අම්මා තාත්තා කියලා තියෙනවා පරණ වෙච්ච සෙල්ලම් බඩු දුප්පත් ළමයෙකුට දෙමු කියලා..

    ලෝකෙ ඕනෑම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. අවාසනාවකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..

    ආකාසෙ තාරකා ලක්ෂයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත්..? ඔබ ඒක පිළිගන්නවා.. හැබැයි බිත්තියෙ තීන්ත තවම වේලිලා නෑ කියලා කිව්වොත් අත තියලම බලනව නේද..?

    කෙල්ලට First Kiss එක කියන්නේ ගමනක ආරම්භයට හේතුවයි. කොල්ලෙකුට නම් ගමනක අවසානයක ආරම්භයයි..

    ඕනම මෝඩයෙක් පිටුපස ශ්‍රේෂ්ඨ ගැහැණියක් ඉන්නවලු මචං..

    ජීවිතේ හැමදාම උඹට Second Chance එකක් දෙනවා. ඒකට කියන්නෙ හෙට කියලයි..

    එකම ජරා වැඩේ දිගටම කරන අතරෙ I am Sorry කියන එකේ තේරුමක් නැහැ නේද..?

    ඔයාගෙ කෙල්ල තෝරන දේවල් වලට හිනා වෙන්න එපා.. මොකද ඔයත් එයාගෙ තේරීමක්නේ..
    ඔයාගෙ තේරීම් වලට ඔයාම ආඩම්බර වෙන්න එපා.. මොකද කෙල්ල ඔයාගෙ තේරීමක්නේ..

    ජීවිතය වේගයෙන් යන සයිකලයක් වගේ.. අපි හැමෝටම ගියර් තියෙනවා.. ඒත් අපි ඒවා දාන හැටි දන්නෙ නෑ..

    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ හම්බවෙන තැනට..

    සිරා ටෝක් ටික නෙද ඇඩෙනවා ඇස් දෙකටම් :yes: තැන්ක්ස් මචන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ah mara ewane oyath danne........

    ආයුබෝවන් වාසනාවන්!

    hmmm hmmmm

    giphy.gif

    අනිවා මොනවහරි කලම බොමු ;)
    kanna na iwarai... ayi issarala okkoma kawe............
    ලෝකෙටම
    ඇහෙන්න
    ඒකි
    මට බැන්නා
    කාටවත්
    නොපෙනේනන
    මම ඒකිට
    ගැහුවා..

    katada affe...............
     
    Status
    Not open for further replies.