ebay වලින්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කැත වැඩ බන් ඕව. ලංකාවට ගොඩක් එවුන් දැන් ship කරන්නෙත් නෑ ඔය වගේ වැඩ හින්ද.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවට ඔහොම බඩු එවන්න ඊබේ එක විතරයි තියන්නේ ඒකත් නැති කරන්න එපා :growl:
    මාට්ටු වුනොත් ලගින්න වෙන්නේ ජාත්‍යන්තර මහ උලු ගෙදර
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    AMAZON එකෙන් ලංකාවට බඩු එවන්නේ නැතදෝ.....................
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කැ* වැඩ කරන්ඩ එපා.:no: අපේ රටේ එවුනුත් ඊ-බේ එකේ සෙල් කරනවා. උන්ටත් වෙන රටවල එවුන් එහෙම කරොත් කොහොමද.
    5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිඟන වැඩ කරන්න එපා යකෝ.. ඕක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ දෙයක් ගෙන්නගන්න.. තොපි වගේ උන් ඒකත් නැති කරනවා..:frown:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Hora boru karala anthimata ee pawa gewanna wenneth ubatamai ban.. tracking code ekak issue karala thiyanam sellerta puluwan badu lankawe post office ekata awada kiyala danaganna
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    මාට්ටු වුනොත් ලගින්න වෙන්නේ ජාත්‍යන්තර මහ උලු ගෙදර