ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1600mhz එකක්

    ram mix කර මේ board එකේ ගහන්න පුළුවන් ram controller එකක් වෙනම තියෙනවා board එකේ

    - ASUS DRAM SPD (Serial Presence Detect) information for accessing memory information, detecting faulty DIMMs, and helping with difficult POST situations.

    කොයි බෝඩ් එකෙත් RAM mix කරලා ගහන්න පුළුවන් හැබැයි අඩුම speed RAM එකේ speed එකෙන් තමයි ඔක්කොම ram වැඩකරන්නේ

    ඔය SPD කතාවෙන් කියන්නේ RAM වල faults පෙන්නනවා කියන එක info ගැන පුළුවන් කියන එක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකො කියන්නේ නැත්නම් සුපිරි කන්ඩිෂන් CD200 එකක් බස්සමුද?:D

    අන්න බයික්. ඉන්දියන් බයික් තුන හතරක් ඇදගෙන යන්න පුලුවන් තරම් ටෝක් එකක් තියනවා..:yes::yes:
    යකෝ හදිස්සියෙ හුලං එහෙම බැස්සොත් මේකාට තල්ලු කර ග්නන වත් පුලුවං එකක්ද ඒ... ?
    නැත්තං සෝයි බයික් එක.. පල්ලියෙ ෆාදට එකක් තියෙනවා.. අවුරුදු 30ක් තිනි පාවිච්චිය.
    9.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචංලා මගේ front shocks හරි නෑ වගේ. ඉස්සරහ මඩ් ගාඩ් එකේ නම්බර් ප්ලේට් එක හයි කරනන තියෙන තහඩුව වදිනව. නම්බර් ප්ලේට් හයි කරාම වත වදින එක වැඩි වෙයි. :(

    අලුතෙන්ම ගත්ත බයික් එකක්ද?මොකක්ද බයික් එක?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ හදිස්සියෙ හුලං එහෙම බැස්සොත් මේකාට තල්ලු කර ග්නන වත් පුලුවං එකක්ද ඒ... ?
    නැත්තං සෝයි බයික් එක.. පල්ලියෙ ෆාදට එකක් තියෙනවා.. අවුරුදු 30ක් තිනි පාවිච්චිය.
    9.gif

    පුලුවන් බන්.. එච්චරම බරක් නෑ..

    සුපිරියට තියන එකක් පැද්දොත් බයික් එක බදාගන්න හිතෙනවා...:D
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ජන්තු අයියා;16826466 said:
    අලුතෙන්ම ගත්ත බයික් එකක්ද?මොකක්ද බයික් එක?

    180 මචන්, අලුත් තමයි තාම සතියක් වත් නෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    180 මචන්, අලුත් තමයි තාම සතියක් වත් නෑ :no:

    නම්බර් ප්ලේට් එක උඩින් සහ යටින් අඟල් බාගෙ බාගෙ වගේ නමන්න වෙනව මචෝ..
    එතකොට වැඩේ හරි..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවන් බන්.. එච්චරම බරක් නෑ..

    සුපිරියට තියන එකක් පැද්දොත් බයික් එක බදාගන්න හිතෙනවා...:D
    මං පැද්දා. බයික් එක සුපිරි.. ආයෙ කේස් නෑ මොකවත්.
    හැබැයි හුලං ගියාම.. ටික දුරක් තල්ලු කරං යද්දි පස්ස ටයර් එක පනිනවා නෙහ් එලියටම.. කිලෝමීටර් එකහමාරක් විතර තල්ලු කලේ තාර පාරෙ.. කඩේ ලගට යනකොට ටයර් එකට බඩු හරි.
    එහෙම වෙන්නෙ නෑ කියලා කිව්වා කව්රු හරි ලැගේජ් එකෙං අල්ලං ආවා නං ..:yes::sorry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    නම්බර් ප්ලේට් එක උඩින් සහ යටින් අඟල් බාගෙ බාගෙ වගේ නමන්න වෙනව මචෝ..
    එතකොට වැඩේ හරි..:yes::yes:

    නම්බර් ප්ලේට් තාම ලැබුනේ නෑ. කොහොමද මචන් නමන්නේ? නැමුවොත් පොලිසියෙන් කේස් දානවද?
    තව අවුලක් තමයි ෂොක්ස් අඟල් භාගයක් විතර බැහැල තියෙන්නේ. හැන්ඩ්ල් එකෙන් ඉස්සුවම ඒ භාගේ එනව ඒත් බර දුන්නම ඒක ආපහු බහිනවා. අනේ මන්ද. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං පැද්දා. බයික් එක සුපිරි.. ආයෙ කේස් නෑ මොකවත්.
    හැබැයි හුලං ගියාම.. ටික දුරක් තල්ලු කරං යද්දි පස්ස ටයර් එක පනිනවා නෙහ් එලියටම.. කිලෝමීටර් එකහමාරක් විතර තල්ලු කලේ තාර පාරෙ.. කඩේ ලගට යනකොට ටයර් එකට බඩු හරි.
    එහෙම වෙන්නෙ නෑ කියලා කිව්වා කව්රු හරි ලැගේජ් එකෙං අල්ලං ආවා නං ..:yes::sorry:

    පරන නන්නත්තාර වෙච්ච ටයර් එකක්ද?

    අනේ මංදා සෑහෙන පරණ එකක් නම් වැඩේ වෙයි අලුත් එකක් නම් එක පාරක් තල්ලු කලා කියල කේස් වෙන්නෑ..:confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුලුවන් බන්.. එච්චරම බරක් නෑ..

    සුපිරියට තියන එකක් පැද්දොත් බයික් එක බදාගන්න හිතෙනවා...:D

    ඒ හරිදු අද ඥ125 එකේ ලොකු අයියව පදින්න සෙට් උනා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරන නන්නත්තාර වෙච්ච ටයර් එකක්ද?

    අනේ මංදා සෑහෙන පරණ එකක් නම් වැඩේ වෙයි අලුත් එකක් නම් එක පාරක් තල්ලු කලා කියල කේස් වෙන්නෑ..:confused:
    :yes: ටයර් එක ටිකක් ගෙවිලා තිබ්බෙ.. හැබැයි ලෙලි ම ගිහිං නෑ..
    ටයර් කඩේ බුවත් කිව්වෙ එහෙම ම තමා..
    ඔය අස්සෙං මුල්ලෙං නොදා කෙලින්ම කාපට් එකේ විතරක් පදිනවා නං හුලං බහිනවා අඩුයි නෙහ් ඉතිං :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ හරිදු අද ඥ125 එකේ ලොකු අයියව පදින්න සෙට් උනා

    GN 250ද?

    ඇත්තටම කිව්වොත් කම්මැලි බයික් එකක්..

    රේස් ගියොත් 125 එකෙන් ගේම දෙන්න පුලුවන්.

    බයික් එක වරදක් නෑ. එකම අවුල ඔය එන්ජිම කේස් ටිකක්... සද්ද වෙනව කල් ගියාම හොඳටම...

    අපේ ඉසුරුව තමා මට විස්තර කිව්වේ මගෙ එක ගන්න යනකොට...

    ඕකක් ගන්නවට වඩා 125 එක හොඳයි.

    කොහොමද බඩුවෙ පිකප් එක එහෙම. ගේමක් නැතුව 100 අල්ලන්න පුලුවන් කියල හිතෙනවද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ටයර් එක ටිකක් ගෙවිලා තිබ්බෙ.. හැබැයි ලෙලි ම ගිහිං නෑ..
    ටයර් කඩේ බුවත් කිව්වෙ එහෙම ම තමා..
    ඔය අස්සෙං මුල්ලෙං නොදා කෙලින්ම කාපට් එකේ විතරක් පදිනවා නං හුලං බහිනවා අඩුයි නෙහ් ඉතිං :yes:

    මං අඳුරන අයිය කෙනෙක් ගාව තියානව 185 එකක්.. පොර නම් ගස් දිගේ හිටන් යයි ඒකෙන්..:cool:

    70,80 පැන්නට පස්සෙ නම් මගෙ එකෙන් ලංකරගන්නවත් බෑ ඒකට.:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නම්බර් ප්ලේට් තාම ලැබුනේ නෑ. කොහොමද මචන් නමන්නේ? නැමුවොත් පොලිසියෙන් කේස් දානවද?
    තව අවුලක් තමයි ෂොක්ස් අඟල් භාගයක් විතර බැහැල තියෙන්නේ. හැන්ඩ්ල් එකෙන් ඉස්සුවම ඒ භාගේ එනව ඒත් බර දුන්නම ඒක ආපහු බහිනවා. අනේ මන්ද. :(

    ෂොක් එක ගොඩක් බැහැල තියෙන්නෙ නෑ මචෝ. බලල තමා කියන්න වෙන්නේ. අවුලක් නැතුව ඇති කියල හිතනව.
    නැමුවට අවුලක් නෑ පොලිසියෙන්...
    නැත්නම් ඕක මඩ්ගාඩ් එකේ වදිනව.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මගේ මචංලා උපරිම වේගය 40kmph බයික් එකට හොඳ නෑලු හයියෙන් යන්න තාම අලුත් නිසා. තව ගියර් තදයි. කඳු අදිද්දි සමහර වෙලාවට ට්‍රැක්ටර් සද්දයක් එනව. වේගේ වැඩි වෙනකොට හරි යනව :confused::sorry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ෂොක් එක ගොඩක් බැහැල තියෙන්නෙ නෑ මචෝ. බලල තමා කියන්න වෙන්නේ. අවුලක් නැතුව ඇති කියල හිතනව.
    නැමුවට අවුලක් නෑ පොලිසියෙන්...
    නැත්නම් ඕක මඩ්ගාඩ් එකේ වදිනව.

    එහෙනම් අවුලක් නෑ. නමල දානව :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    මගේ මචංලා උපරිම වේගය 40kmph බයික් එකට හොඳ නෑලු හයියෙන් යන්න තාම අලුත් නිසා. තව ගියර් තදයි. කඳු අදිද්දි සමහර වෙලාවට ට්‍රැක්ටර් සද්දයක් එනව. වේගේ වැඩි වෙනකොට හරි යනව :confused::sorry:

    ඒ සද්දේ එන්නේ උබ වැඩි gear වලදී අඩු වේගයකින් යන නිසා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අඳුරන අයිය කෙනෙක් ගාව තියානව 185 එකක්.. පොර නම් ගස් දිගේ හිටන් යයි ඒකෙන්..:cool:

    70,80 පැන්නට පස්සෙ නම් මගෙ එකෙන් ලංකරගන්නවත් බෑ ඒකට.:no::no:
    ඕකෙ පස්සට ලොකු ස්පොකට් වීල් එකක් දාලා කාබ් එක ෆැක්ටරි ටියුන් කරලා බලපං.. 125 එකක්ද කියලා හිතෙයි ;):cool::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    GN 250ද?

    ඇත්තටම කිව්වොත් කම්මැලි බයික් එකක්..

    රේස් ගියොත් 125 එකෙන් ගේම දෙන්න පුලුවන්.

    බයික් එක වරදක් නෑ. එකම අවුල ඔය එන්ජිම කේස් ටිකක්... සද්ද වෙනව කල් ගියාම හොඳටම...

    අපේ ඉසුරුව තමා මට විස්තර කිව්වේ මගෙ එක ගන්න යනකොට...

    ඕකක් ගන්නවට වඩා 125 එක හොඳයි.

    කොහොමද බඩුවෙ පිකප් එක එහෙම. ගේමක් නැතුව 100 අල්ලන්න පුලුවන් කියල හිතෙනවද?:rolleyes:

    ඔව් ඒකක් තමයි :yes:
    හෙට පරණ twin එකක් සෙට් වෙයි පැදලා බලන්න ඕනේ
     
    Status
    Not open for further replies.