ඒක බයික් එකට හොඳ නැද්ද මචං?![]()
හොඳටම හොඳ නෑ..


ඇයි බන් අතට තේරෙනවනේ බයික් එක අමාරුවෙන් අදින්නෙ කියලා..
RPM 4500 වගේ යන්න එතකොට 45,50 වගේ යන්න පුලුවන්. සීසන් කරන කාලෙ පරිස්සමින් පදින්න.

ඒක බයික් එකට හොඳ නැද්ද මචං?![]()



ඒකත් හොද බයික් එක. හැබැයි ඊට වඩා පට්ට බෙන්ලිය. පිකප් කරලා 5ට දා ගත්තම...ඔව් ඒකක් තමයි
හෙට පරණ twin එකක් සෙට් වෙයි පැදලා බලන්න ඕනේ

ඕකෙ පස්සට ලොකු ස්පොකට් වීල් එකක් දාලා කාබ් එක ෆැක්ටරි ටියුන් කරලා බලපං.. 125 එකක්ද කියලා හිතෙයි![]()
ඒක එක්ක නම් යන්න අමාරුයි ස්පීඩ් වුනාම. 140 වත් අල්ලන්න පුලුවන් 185 එකෙන් නම්. තිතට තියෙනව බඩු.

හොඳටම හොඳ නෑ..
ඇයි බන් අතට තේරෙනවනේ බයික් එක අමාරුවෙන් අදින්නෙ කියලා..
RPM 4500 වගේ යන්න එතකොට 45,50 වගේ යන්න පුලුවන්. සීසන් කරන කාලෙ පරිස්සමින් පදින්න.![]()
rpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්. 
ඒ උනත් එලට දිව්වනේ.එදා පැද්දේ අර ලෙඩේ තියනකොටනේ..
දැන් හම්බවුනොට් වටයක් දාල බලන්නකෝ..![]()
ඇයි බන් අපේ ගෙදර තියෙන CD 125 එක හදලා ගත්තනම් ඇති.ලොවෙත් පට්ට බයික් එක.අපේ තාත්තා අපි 5 දෙනාම දාගෙන හිඟුරක්ගොඩ යද්දී(1993-1994 කාලේ) 100kmph ගිහින් තියෙනවා.ආයේ ඉතින් ලොවෙත් පට්ට.මොකො කියන්නේ නැත්නම් සුපිරි කන්ඩිෂන් CD200 එකක් බස්සමුද?
අන්න බයික්. ඉන්දියන් බයික් තුන හතරක් ඇදගෙන යන්න පුලුවන් තරම් ටෝක් එකක් තියනවා..![]()
එහෙම සීන් එකක් වගේ.ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......??
![]()
යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ.......![]()
එක කිව්වා මචන් බලන්නම් කියලා කිව්වා.ඕකට රබර් ග්රීස් පාරක් ගාල දැම්මනම් වැඩේ ගොඩ දාගන්න තිබ්බ සමහර විට. මගෙ එකට එකක් කපල දැම්මා සත පහක්වත් ගියෙ නෑ..
ඔන්න කාබ් එක ආයි ගත්ත නියම ගානට. දැන් ඉතින් ජෙට් වගේ තමයි ඈ..
චමිතෝ රෝදෙ කොට්ට සෙට් එක දැම්මදෝ...![]()
උඹ හිතුවද මම බට්ටෙක් කියලායකෝ හදිස්සියෙ හුලං එහෙම බැස්සොත් මේකාට තල්ලු කර ග්නන වත් පුලුවං එකක්ද ඒ... ?



මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ මචන්. ටක ටක ගාන එක විතරයි බයික් එක බබා වගේ යනවrpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්.
![]()
still at office
yanthan wada tika iwara una
dan double light eke pihiten gedara yanna one 
ahh sinhaluustill at office
yanthan wada tika iwara una
dan double light eke pihiten gedara yanna one
![]()

ahh sinhaluustill at office
yanthan wada tika iwara una
dan double light eke pihiten gedara yanna one
![]()

ahh sinhaluustill at office
yanthan wada tika iwara una
dan double light eke pihiten gedara yanna one
![]()
කොටු පනිනෙ නැතුව ගෙදර වරෙන්..![]()


magulak kiyawanna epaඅෆ්ෆා උඹ තාම ඔෆිස්ද?අර කිව්වා වගේ කොටු පනිනවා එහෙම නෙවෙයි![]()



පරිස්සමට පලයන්..![]()
අහල පහල උන් නැගිට්ටවන්නැතුව..

meka nida ganna welawakda bung.. hoda wade 
මචංලා මගේ front shocks හරි නෑ වගේ. ඉස්සරහ මඩ් ගාඩ් එකේ නම්බර් ප්ලේට් එක හයි කරනන තියෙන තහඩුව වදිනව. නම්බර් ප්ලේට් හයි කරාම වත වදින එක වැඩි වෙයි.![]()
මොකක්ද බයික් එක...?? කොච්චර වගේ දුවලද.....?? 
ඒකත් හොද බයික් එක. හැබැයි ඊට වඩා පට්ට බෙන්ලිය. පිකප් කරලා 5ට දා ගත්තම...
awww![]()
![]()

magulak kiyawanna epa
meka nida ganna welawakda bung.. hoda wade
![]()
මේ trinity උබ නේද ගියේ? BCS කරා නේද?



180 මචන්, අලුත් තමයි තාම සතියක් වත් නෑ![]()
ආ ඔය තියෙන්නේ හිතේ ලෙඩක්..... 
නම්බර් ප්ලේට් තාම ලැබුනේ නෑ. කොහොමද මචන් නමන්නේ? නැමුවොත් පොලිසියෙන් කේස් දානවද?
තව අවුලක් තමයි ෂොක්ස් අඟල් භාගයක් විතර බැහැල තියෙන්නේ. හැන්ඩ්ල් එකෙන් ඉස්සුවම ඒ භාගේ එනව ඒත් බර දුන්නම ඒක ආපහු බහිනවා. අනේ මන්ද.![]()
ඔය ඕකේ හැටි බොල.....
මගේ බයික් එකෙත් ඔහොමයි..... බයික් එක ටිකක් නවත්තලා තිබ්බහම ශොක් වලින් ඉස්සෙනවා..... අපි බයික් එකට නැග්ගහම පාත් වෙනවා.... අපි ඉතින් එච්චර බරත් නෑ නේ.... 