ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක බයික් එකට හොඳ නැද්ද මචං? :confused:

    හොඳටම හොඳ නෑ..:no::no:

    ඇයි බන් අතට තේරෙනවනේ බයික් එක අමාරුවෙන් අදින්නෙ කියලා..

    RPM 4500 වගේ යන්න එතකොට 45,50 වගේ යන්න පුලුවන්. සීසන් කරන කාලෙ පරිස්සමින් පදින්න.:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඒකක් තමයි :yes:
    හෙට පරණ twin එකක් සෙට් වෙයි පැදලා බලන්න ඕනේ
    ඒකත් හොද බයික් එක. හැබැයි ඊට වඩා පට්ට බෙන්ලිය. පිකප් කරලා 5ට දා ගත්තම...
    awww
    9.gif
    :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ පස්සට ලොකු ස්පොකට් වීල් එකක් දාලා කාබ් එක ෆැක්ටරි ටියුන් කරලා බලපං.. 125 එකක්ද කියලා හිතෙයි ;):cool::yes:

    අරක ගියර් 5 කරල තියෙන්නේ..:yes: ඒක එක්ක නම් යන්න අමාරුයි ස්පීඩ් වුනාම. 140 වත් අල්ලන්න පුලුවන් 185 එකෙන් නම්. තිතට තියෙනව බඩු.:yes:

    මගෙ එක නම් 100 පනිනව ගේමක් නැතුව. තෙල් ටිකක් විතර ඇරල තියෙන්නෙ.FZ, ඩිස්කවර් 135, GS 125, හන්ක් එක්ක එහෙම ටෙස්ට් කරල තියන්වා...:P
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    හොඳටම හොඳ නෑ..:no::no:

    ඇයි බන් අතට තේරෙනවනේ බයික් එක අමාරුවෙන් අදින්නෙ කියලා..

    RPM 4500 වගේ යන්න එතකොට 45,50 වගේ යන්න පුලුවන්. සීසන් කරන කාලෙ පරිස්සමින් පදින්න.:yes:

    මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ මචන්. ටක ටක ගාන එක විතරයි බයික් එක බබා වගේ යනව :D rpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්. :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එදා පැද්දේ අර ලෙඩේ තියනකොටනේ..

    දැන් හම්බවුනොට් වටයක් දාල බලන්නකෝ..:P:P
    ඒ උනත් එලට දිව්වනේ.
    මොකො කියන්නේ නැත්නම් සුපිරි කන්ඩිෂන් CD200 එකක් බස්සමුද?:D

    අන්න බයික්. ඉන්දියන් බයික් තුන හතරක් ඇදගෙන යන්න පුලුවන් තරම් ටෝක් එකක් තියනවා..:yes::yes:
    ඇයි බන් අපේ ගෙදර තියෙන CD 125 එක හදලා ගත්තනම් ඇති.ලොවෙත් පට්ට බයික් එක.අපේ තාත්තා අපි 5 දෙනාම දාගෙන හිඟුරක්ගොඩ යද්දී(1993-1994 කාලේ) 100kmph ගිහින් තියෙනවා.ආයේ ඉතින් ලොවෙත් පට්ට.
    :shocked: ඈ එතකොට ඒ ටැප් එක හින්දා තමා මීටරේ හරියට පෙන්වන්නේ නැත්තේ ද......?? :growl:

    යකෝ අර බෝමිරියේ රබර් කෑලි හදන තැනට කියලා හදාගත්තත් ඔච්චර යන එකක් නෑ....... :growl:
    එහෙම සීන් එකක් වගේ.
    හවස 5.27 sms එකක් ආවා බයික් එක හදලා ඉවරයි කියලා.5.30 පස්සේ ගන්න බැරි නිසා මම ගියේ නෑ.3936/-ගාන
    ඕකට රබර් ග්‍රීස් පාරක් ගාල දැම්මනම් වැඩේ ගොඩ දාගන්න තිබ්බ සමහර විට. මගෙ එකට එකක් කපල දැම්මා සත පහක්වත් ගියෙ නෑ..:no::no:

    ඔන්න කාබ් එක ආයි ගත්ත නියම ගානට. දැන් ඉතින් ජෙට් වගේ තමයි ඈ.. :P

    චමිතෝ රෝදෙ කොට්ට සෙට් එක දැම්මදෝ...:confused:
    එක කිව්වා මචන් බලන්නම් කියලා කිව්වා.
    යකෝ හදිස්සියෙ හුලං එහෙම බැස්සොත් මේකාට තල්ලු කර ග්නන වත් පුලුවං එකක්ද ඒ... ?
    උඹ හිතුවද මම බට්ටෙක් කියලා :growl::growl:
    අපේ ගෙදර CD125 තියෙනවා බොල :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ මචන්. ටක ටක ගාන එක විතරයි බයික් එක බබා වගේ යනව :D rpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්. :yes:

    rpm 4000, 4500 වගේ එනකොට මාරු කරන්න ගියර් එක. එන්ජිමේ සද්දෙ කණට හුරු කරගන්න මචො බර වැටෙන වෙලාවටයි නැති වෙලාවටයි. නිකම්ම අතට හුරුවෙයි.

    තැනකදි දෙකකදි පොඩ්ඩක් හයිඋඑන් ගියා කියල අවුලක් වෙන්නෙත් නෑ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,393
    17,334
    113
    Auckland
    කොටු පනිනෙ නැතුව ගෙදර වරෙන්..:P
    :rolleyes::rolleyes::P magulak kiyawanna epa

    අෆ්ෆා උඹ තාම ඔෆිස්ද?අර කිව්වා වගේ කොටු පනිනවා එහෙම නෙවෙයි :D
    :angry::oo::frown:


    පරිස්සමට පලයන්.. :growl:
    අහල පහල උන් නැගිට්ටවන්නැතුව..

    :lol::rofl: meka nida ganna welawakda bung.. hoda wade :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචංලා මගේ front shocks හරි නෑ වගේ. ඉස්සරහ මඩ් ගාඩ් එකේ නම්බර් ප්ලේට් එක හයි කරනන තියෙන තහඩුව වදිනව. නම්බර් ප්ලේට් හයි කරාම වත වදින එක වැඩි වෙයි. :(

    :confused: මොකක්ද බයික් එක...?? කොච්චර වගේ දුවලද.....??

    මම නම් නම්බර් ප්ලේට් එක උඩින් යටින් නවලා තියෙන්නේ..... නැත්නම් වදිනවා තමා..... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකත් හොද බයික් එක. හැබැයි ඊට වඩා පට්ට බෙන්ලිය. පිකප් කරලා 5ට දා ගත්තම...
    awww
    9.gif
    :rofl:

    වැඩේ කියන්නේ ඕව තියන උන් මලාට විකුනන්නේ නැහැ නේ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නම්බර් ප්ලේට් තාම ලැබුනේ නෑ. කොහොමද මචන් නමන්නේ? නැමුවොත් පොලිසියෙන් කේස් දානවද?
    තව අවුලක් තමයි ෂොක්ස් අඟල් භාගයක් විතර බැහැල තියෙන්නේ. හැන්ඩ්ල් එකෙන් ඉස්සුවම ඒ භාගේ එනව ඒත් බර දුන්නම ඒක ආපහු බහිනවා. අනේ මන්ද. :(

    :lol: ඔය ඕකේ හැටි බොල..... :P මගේ බයික් එකෙත් ඔහොමයි..... බයික් එක ටිකක් නවත්තලා තිබ්බහම ශොක් වලින් ඉස්සෙනවා..... අපි බයික් එකට නැග්ගහම පාත් වෙනවා.... අපි ඉතින් එච්චර බරත් නෑ නේ.... :P
     
    Status
    Not open for further replies.