මං IOC ගහන්නෙ නෑ.. සිපෙට්කෝ එකේ කොහොමත් තියෙන්නෙ 92 නෙහ් ? දැං 90 නැෑ නෙ මෙහෙ
මමත් සිපෙට්කෝ 95 විතරයි ගහන්නේ
මං IOC ගහන්නෙ නෑ.. සිපෙට්කෝ එකේ කොහොමත් තියෙන්නෙ 92 නෙහ් ? දැං 90 නැෑ නෙ මෙහෙ
ada mama sathutata adala giya, 29km/l 
බයික් එක සර්විස් කරගෙන ගෙනාවා සිංහලු
දැන්නම් සද්ද බද්ද නෑ.වයිබ්රේට් එක ගැනනම් දැන්ම කියන්න බෑ.දැන් තියෙන තත්වේ අනුව 80kmph වලින් එහාට තම වයිබ්රේට් දැනෙන්නේ.එක අවුලක් නෑ.කික් එක නිකන්ම බහින සින් එක නම් ටිකක් තියෙනවා වගේ.අද උදෙත් මම කිව්වා.ඒක අවුලක් නෑ කියනවා.හරිඳු කොට්ට සෙට් එකනම් දාලා නෑ.එක දාන්න ඕන නෑ කිව්වා.
මේ බලහන්කො බිල
කුප්ප™ ඔයිල් එකකුත් දාලා![]()

free service nadda bole ??![]()

free service kohenda ban 17000km padapu bike walata![]()

mama nam okkoma mama karaganne![]()
2000k wedan karala mama okkoma wada tika karagannawa eka hinda

ehema karaganna tikak amarui ban.anika mama oya gana ubala wage hariyata danneth ne.e nisa dilama karaganna eka hoda.mama galawala hai karanna giyoth samahara wita wedi pura nut & bolt ithuru wenna ehema puluwanne![]()

ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ![]()
ජන්තු අයියා;16828539 said:මගේ පල්සරේ නම් නම්බර් ප්ලේට් එක නවලා නෑ...ඒක වදින්න නම් ඉතිං පොලවේ ගහන්න ඕනේ බයික් එක..

ජන්තු අයියා;16828539 said:මගේ පල්සරේ නම් නම්බර් ප්ලේට් එක නවලා නෑ...ඒක වදින්න නම් ඉතිං පොලවේ ගහන්න ඕනේ බයික් එක..
එදා මම දාලත් වැද්දෙ නෑ නේ බං..![]()
![]()
එ මොකො බන් එ..උබෙ එක ස්පෙශල් ද
කාටද බන්

eka admin delete karala 
kawdo ekek patta kunuharupa godak dala thibbaeka admin delete karala
![]()
මූ හීනෙන් බය වෙලා.. 
eka ikmanata delete karala bung admin![]()

ජන්තු අයියා;16828539 said:මගේ පල්සරේ නම් නම්බර් ප්ලේට් එක නවලා නෑ...ඒක වදින්න නම් ඉතිං පොලවේ ගහන්න ඕනේ බයික් එක..