BOC වැඩ කරන කවුරු හරි ඉන්නවද මචන් ? මම මගේ Visa Debit Card Renew කරන්න දුන්න ගිය සදුදා [16] , සතියකින් විතර එයි කියලා කිව්වා, තවම නෑ බන් රෙද්ද.
මුන්ගේ මොනවා හරි No එකක් තියනවද බන් අහන්න, Credit card නෙමේ නිසා අපිට කොල් කරලා අහන්න බැරිද බන්
දන්න එකෙක් කියපන්කො බන්


මුන්ගේ මොනවා හරි No එකක් තියනවද බන් අහන්න, Credit card නෙමේ නිසා අපිට කොල් කරලා අහන්න බැරිද බන් දන්න එකෙක් කියපන්කො බන්








mage laga tibba podi kaale daapu "rnkakulu ekak. mata un kiwwa renew karala + card dennam kiyala. Card aawe naa. Potha renew karala dunna. mama salli tika serama aragena Sampath eke daala arunge potha wisikarala damma.