මගේ එකෙත් වදින්නේ නැ සමහර වෙලාවට parment එකේ හයියෙන් යනකොට වදිනවා ලාවට,
ඒක ඉතින් පදින එකක්ය බං.. 
මගේ එකෙත් වදින්නේ නැ සමහර වෙලාවට parment එකේ හයියෙන් යනකොට වදිනවා ලාවට,
ඒක ඉතින් පදින එකක්ය බං.. 
affata ehemada?kawdo ekek patta kunuharupa godak dala thibbaeka admin delete karala
![]()
ubane bola hinen baya wenne BAJA dekalaමූ හීනෙන් බය වෙලා..
![]()


free service kohenda ban 17000km padapu bike walata![]()
මගේ මීටරේ කරකවලා ඉවරයි.....
18,815/=
ඔයිල් ගෙනාවා 650/= 
ane manda bungada mama sathutata adala giya, 29km/l
karala thiyenne ada balanakota :/
samahara dawas thiyanawa bike eka elata smooth ekata adala yanawa therena, anna a dawas walata elata petrol karanawa, 34+ kohoma giyath yanawa,
eth samahara dawas walata gahana ewwa shed eken eliya enakotama therenawa golu gathiyak.. me ballo mona jarawa mix karanawada danne na
අළුතෙන් දාපු ශෙඩ් එකකින් ගැහුවා නම් ඔය කේස් නෑ......
ආයේ සමහර හොද ශෙඩ් තියෙනවා.... සමහර අමු හොර.... 
මගේ මීටරේ කරකවලා ඉවරයි.....
18,815/=
![]()
තව 240Km වලින් සර්විස් එක......ඔයිල් ගෙනාවා 650/=
![]()

ආයෙමත් පාරක් ලිදේද මන්දා..ඇහ් ඔය පුල්සරාගේ මීටරේ රුපියල් වලින්ද පෙන්නන්නේ![]()

ubane bola hinen baya wenne BAJA dekala![]()
බාජා දැක්කට බය වෙන්නෑ බං
බයික් එක සර්විස් කරගෙන ගෙනාවා සිංහලු
දැන්නම් සද්ද බද්ද නෑ.වයිබ්රේට් එක ගැනනම් දැන්ම කියන්න බෑ.දැන් තියෙන තත්වේ අනුව 80kmph වලින් එහාට තම වයිබ්රේට් දැනෙන්නේ.එක අවුලක් නෑ.කික් එක නිකන්ම බහින සින් එක නම් ටිකක් තියෙනවා වගේ.අද උදෙත් මම කිව්වා.ඒක අවුලක් නෑ කියනවා.හරිඳු කොට්ට සෙට් එකනම් දාලා නෑ.එක දාන්න ඕන නෑ කිව්වා.
මේ බලහන්කො බිල
කුප්ප™ ඔයිල් එකකුත් දාලා![]()




kawdo ekek patta kunuharupa godak dala thibbaeka admin delete karala
![]()




මාමා මීටරේ පිටින් ලිඳේ වගේ...
මොකෝ කියන්නේ.. තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දෙමුද වැඩේ.. ඕක හයිකරල තිබ්බනම් ඉවරයි ආයි බයිසිකලේ විකුණලා...![]()

කෝකක් ???![]()


kandyan ගේ ත්රෙඩ් දැකල VTR එකකට ආස හිතුන සිංහලු


ආයෙමත් පාරක් ලිදේද මන්දා..
මේකාට කඩේ බිල් ලියලා පුරුදු වෙලා දැං නිකමට ඉලක්කමක් ලිව්වත් අගට /= දානවා ද කොහෙද![]()



ඒ මක්කක්දබාජා දැක්කට බය වෙන්නෑ බං
බාජා එක්ක තව දෙයක් පෙනුන දාට අවුල්..![]()

කිරි අප්පට බල්ලො ඇරපි කිව්වලු..
මටනම් මෙච්චර කාලෙකට කාර්වොෂ් එකේ ගානයි එන්ජින් ඔයිල් මාරු කලොත් ඒකෙ ගානයි විතරයි ගිහින් තියෙන්නේ..
මංනම් දන්නෑ ඕන මගුලක්. කොට්ට සෙට් එකට කෙලවෙලා තියෙන්නේ හොඳටම...
අනේ මංදා... මං වුනානම් ගෙදරදි මාරු කරල දානව එකක් ගෙනල්ල.
පුලුවන්නම් වීඩියෝ එකක් දන්න ස්පොකට් එක අල්ලල හොල්ලල ඉස්සරහට පස්සටයි දෙපැත්තටයි.
ඔහොම දුවන්න එපා කියලයි මංනම් කියන්නේ....
පැදල බලන්න. කොට්ට සෙට් එක නම් අනේ මංදා... ඔහොම දුවන්න හොඳ නැතෝ....![]()

ඇහ් ඔය පුල්සරාගේ මීටරේ රුපියල් වලින්ද පෙන්නන්නේ![]()
පොඩි වැරදීමක්......
ආයෙමත් පාරක් ලිදේද මන්දා..
මේකාට කඩේ බිල් ලියලා පුරුදු වෙලා දැං නිකමට ඉලක්කමක් ලිව්වත් අගට /= දානවා ද කොහෙද![]()
කෝටේශන් එකක් ගහන ගමන් මේක ටයිප් කරේ..... ඒකයි..... 