ආ ඔව් ......
එතන තමා මම උඹේ අර කළින් බඩු ටිකට ***වේ නේද?
අර උඹ උඹේ අහවල් එක නගින්නෙ නෑ, මාව ගොඩ දාල දෙන්න අයිය කිව්වම ඇවිල්ලා............
නි.වැ.බ.ය.ඕ.ය!!!!!!!!!![]()

කඩුවෙල උණ සෙවන කියල තැනක් තියනවා......
එතනට පලයන්.........
නිකං බං...මේ මොකද බන්![]()



නිකං බං...
මේ දවස් වල කිසිම ගෝ එකක් නෑ.....
රොත්ත බුරුත්තට ම ලොක්ක කෙළවලා නේහ්!![]()


බඡට් එක කියපන් එහෙනම් පේලේස් එකක් කියන්න
![]()

අපි ගෙට්ටුවක් ඕර්ගනයිස් කලා....එතන කොහේද බන් නිදහසක්

ඇමසියා බෑන්එ මොකද්ද එ සීන් එක![]()

mcahn kibula danne nadda hoda place ekak?



අපි ගෙට්ටුවක් ඕර්ගනයිස් කලා....
තැන නම් සෑහෙන හොද තැනක් වගේ පෙනුනා
ඒකයි කිව්වේ......
නඩු බැලවීම සහ ඇදීම න්‍යාය පත්‍රෙය් නැති නිසා තැන් දන්නෙ නෑ බං......![]()
ඇමසියා බෑන්
මරකස් මොහුම්මඩ් පචපාල එන්නෙ නෑ....
මැටි අනුජය නෑ......
උඹ තමා ඉතිං අල්ලගන්න ඉන්නේ......බයිටට![]()

ආ එක මිසක්වල් වැඩ වලට නෙමෙයි බන්.. දන්නෙ නැද්ද තැනක් ?
කඩුවෙල උන සෙවන හොදයි කියලා හිතෙනවා
කොහෙට උනත් ගිහින් දොර වහගත්තාම කොහෙත් එකයි
මචං මේ අහල පහල තියනව ලු හොටේල් මැණිකේ ද මොකක්ද කියල තැනක්.....
හොදද නැද්ද කියල නම් දන්නේ නෑ.......
තව ඔය උණ සෙවනට මෙහත් තියනව පොට් එකක්.....නම දන්නේ නෑ.........
මචං මේ අහල පහල තියනව ලු හොටේල් මැණිකේ ද මොකක්ද කියල තැනක්.....
හොදද නැද්ද කියල නම් දන්නේ නෑ.......
තව ඔය උණ සෙවනට මෙහත් තියනව පොට් එකක්.....නම දන්නේ නෑ.........
ඔව් ඔව් උබල දෙන්න රුම් එකට ගිහින් සිල්සමාදන් වෙන්ව එක මේකේ ඉන්න ඔක්කොම දන්නවා....
කමර්ශල් බෑන්කුවට මෙහායින් නෙද ඈතුලට යන්න තියෙන්නෙ