age eka 16i
gedarin aran dunne appa chater byk ekak habai oken nogiya thanak nah fiber nisa tak gala parts gewenawa abans eke horu thmai meka wikunanne ah fz karana dealers lath wikunanwa une service station ekata api aran yannath oni

ඇයි බන් උබ බරගානාක් වාහනේට යට කරාද?
upgrade කරේ උබද ?
වාහනයක් ගත්තාම ඹය උන ඹනේ කෙනෙක්ට ඒනවා මචන්

ඒවට නන් ගෙදරින් සල්ලි ලැබුන බං...
ඒත් ඉතින් වල් ටුවර් වලට ගෙදරින් පෙට්රල් බජට් පාස් වෙන්නෙ නෑ නෙ බන්...
අතට ලැබෙන හැම සතේම පෙට්රල් ගහලම කෙළවුනා....

මුලින්ම ගත්තෙනම් 121 luxel එකක් වයස 19.
ඒ කාලෙම තමා 141 එක ගත්තෙත්. 121 එක ලෙඩ ගොඩක්. 141 එක 1 වෙනි වාහනේට දාගන්න ඕනෙ
corolla AE80
වයස 20දි තාත්තා අරන් දුන්නේ bike එකක් ඔනෙ කිඋවම
![]()
overhaul කරා engine එකම පිස්ටන් අලුතෙන් දැම්මා. head and carb ගත්තා. පන්ච්කාවත්ත පැත්තෙ යන්නෙ නැ අපහු නම්
![]()
wayasa 25 di:
Mitsubishi Lancer CB2 . thamath thiyenne eka.
![]()
121 ඒක ඒච්චරටම අව්ල්ද බන්
මොනාද ආපු ලෙඩ ටික කියහන්කො ?