ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane manda bung :P ada mama sathutata adala giya, 29km/l :p karala thiyenne ada balanakota :/

    samahara dawas thiyanawa bike eka elata smooth ekata adala yanawa therena, anna a dawas walata elata petrol karanawa, 34+ kohoma giyath yanawa,

    eth samahara dawas walata gahana ewwa shed eken eliya enakotama therenawa golu gathiyak.. me ballo mona jarawa mix karanawada danne na

    :yes: අළුතෙන් දාපු ශෙඩ් එකකින් ගැහුවා නම් ඔය කේස් නෑ...... :no: ආයේ සමහර හොද ශෙඩ් තියෙනවා.... සමහර අමු හොර.... :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇහ් ඔය පුල්සරාගේ මීටරේ රුපියල් වලින්ද පෙන්නන්නේ :lol:
    ආයෙමත් පාරක් ලිදේද මන්දා..
    මේකාට ක‍ඩේ බිල් ලියලා පුරුදු වෙලා දැං නිකමට ඉලක්කමක් ලිව්වත් අගට /= දානවා ද කොහෙද :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක සර්විස් කරගෙන ගෙනාවා සිංහලු
    දැන්නම් සද්ද බද්ද නෑ.වයිබ්රේට් එක ගැනනම් දැන්ම කියන්න බෑ.දැන් තියෙන තත්වේ අනුව 80kmph වලින් එහාට තම වයිබ්රේට් දැනෙන්නේ.එක අවුලක් නෑ.කික් එක නිකන්ම බහින සින් එක නම් ටිකක් තියෙනවා වගේ.අද උදෙත් මම කිව්වා.ඒක අවුලක් නෑ කියනවා.හරිඳු කොට්ට සෙට් එකනම් දාලා නෑ.එක දාන්න ඕන නෑ කිව්වා.
    මේ බලහන්කො බිල
    කුප්ප™ ඔයිල් එකකුත් දාලා :P

    කිරි අප්පට බල්ලො ඇරපි කිව්වලු..:shocked:

    මටනම් මෙච්චර කාලෙකට කාර්වොෂ් එකේ ගානයි එන්ජින් ඔයිල් මාරු කලොත් ඒකෙ ගානයි විතරයි ගිහින් තියෙන්නේ..:dull:

    මංනම් දන්නෑ ඕන මගුලක්. කොට්ට සෙට් එකට කෙලවෙලා තියෙන්නේ හොඳටම...

    අනේ මංදා... මං වුනානම් ගෙදරදි මාරු කරල දානව එකක් ගෙනල්ල.

    පුලුවන්නම් වීඩියෝ එකක් දන්න ස්පොකට් එක අල්ලල හොල්ලල ඉස්සරහට පස්සටයි දෙපැත්තටයි.

    ඔහොම දුවන්න එපා කියලයි මංනම් කියන්නේ....

    පැදල බලන්න. කොට්ට සෙට් එක නම් අනේ මංදා... ඔහොම දුවන්න හොඳ නැතෝ....:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා මීටරේ පිටින් ලිඳේ වගේ...:lol:

    මොකෝ කියන්නේ.. තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දෙමුද වැඩේ.. ඕක හයිකරල තිබ්බනම් ඉවරයි ආයි බයිසිකලේ විකුණලා...:yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාමා මීටරේ පිටින් ලිඳේ වගේ...:lol:

    මොකෝ කියන්නේ.. තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දෙමුද වැඩේ.. ඕක හයිකරල තිබ්බනම් ඉවරයි ආයි බයිසිකලේ විකුණලා...:yes::yes:

    කෝකක් ??? :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝකක් ??? :eek:

    මාමගෙ මීටරේ කරකවන්න හදපු සර්කිට් එක බන්..

    පේනවනේ ගැහුවම යන යෑම... :P

    7QglQhr.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kandyan ගේ ත්‍රෙඩ් දැකල VTR එකකට ආස හිතුන සිංහලු
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආයෙමත් පාරක් ලිදේද මන්දා..
    මේකාට ක‍ඩේ බිල් ලියලා පුරුදු වෙලා දැං නිකමට ඉලක්කමක් ලිව්වත් අගට /= දානවා ද කොහෙද :lol:
    :lol::lol::lol:
    :( බාජා දැක්කට බය වෙන්නෑ බං
    බාජා එක්ක තව දෙයක් පෙනුන දාට අවුල්.. ;)
    ඒ මක්කක්ද :confused:
    කිරි අප්පට බල්ලො ඇරපි කිව්වලු..:shocked:

    මටනම් මෙච්චර කාලෙකට කාර්වොෂ් එකේ ගානයි එන්ජින් ඔයිල් මාරු කලොත් ඒකෙ ගානයි විතරයි ගිහින් තියෙන්නේ..:dull:

    මංනම් දන්නෑ ඕන මගුලක්. කොට්ට සෙට් එකට කෙලවෙලා තියෙන්නේ හොඳටම...

    අනේ මංදා... මං වුනානම් ගෙදරදි මාරු කරල දානව එකක් ගෙනල්ල.

    පුලුවන්නම් වීඩියෝ එකක් දන්න ස්පොකට් එක අල්ලල හොල්ලල ඉස්සරහට පස්සටයි දෙපැත්තටයි.

    ඔහොම දුවන්න එපා කියලයි මංනම් කියන්නේ....

    පැදල බලන්න. කොට්ට සෙට් එක නම් අනේ මංදා... ඔහොම දුවන්න හොඳ නැතෝ....:no::no:
    :(
    19500km මාරු කරලා දාමු.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයිඩ්ල් එක ටිකක් වැඩි වගේ.ඔෆිස් එකේ ඉදන් ගෙදර ආව ගමන් ගත්ත රේකොඩින් එකක්.
    පොඩ්ඩක් මේක අහල බලලා මොනවා හරි අවුල්ද කියපල්ලකෝ.මටනම් අවුලක් තියෙනවා.

    https://app.box.com/s/8w7r0lmk4o4exuga0qc3
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇහ් ඔය පුල්සරාගේ මීටරේ රුපියල් වලින්ද පෙන්නන්නේ :lol:

    :growl: පොඩි වැරදීමක්...... :growl:

    ආයෙමත් පාරක් ලිදේද මන්දා..
    මේකාට ක‍ඩේ බිල් ලියලා පුරුදු වෙලා දැං නිකමට ඉලක්කමක් ලිව්වත් අගට /= දානවා ද කොහෙද :lol:

    :yes: කෝටේශන් එකක් ගහන ගමන් මේක ටයිප් කරේ..... ඒකයි..... :lol:
     
    Status
    Not open for further replies.