තවත් ලොකු උදව්වක් ඕනේ මචන්ලා.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තවත් ලොකු උදව්වක් ඕනේ මචන්ලා.....

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා වින්ඩෝස් එක්ස් පී බා ගන්න තැනක් ඉල්ලලා...:Dගොඩක් අය ඒකේ උදව් කරලා තිබ්බා.:yes:.ගොඩක් ස්තූතියි හාමෝටම:cool:.. ලිල්මෑන් දීපූ මෙන්න මේ ලින්ක් එකේ තිබ්බ ඉමේජ් එකෙන් විතරයි බූට් වෙන්නේ..:eek:. අනික්වා හරි නෑලු.:sorry:..

    http://www.dreamsupport.us/downloads/windows-pc/-WindowsXP/Microsoft Windows XP Professional SP2.iso

    මම නෙට් එකෙන් ගත්ත ප්‍රක්ට් කී 25ක් විතර දැම්මා.. :sorry:එකක්වත් හරි නෑලු වැරදියිලු..:growl: මට දැන් එපා වෙලා තියෙන්නේ..:(. මේ මැෂින් එකේ නම් ජනෙල් 7 ක් තියේ..:yes:.ඒත් අනික් මැෂින් එකට අර පරණ ජනේල් විතරයි දාන්න ඇහැකි...:nerd:.
    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඉමේජ් එකට අදාලා කී එක හොයලා දෙනවද..:). නැත්තං කී එකත් එක්කම අලුත් බූට් ඉමේජ් එකක් දෙන්න පුලුවන්ද බා ගන්න... අනේ ලොකුම ලොකු උදව්වක් සහෝලා...:nerd:

    අර කී එකක් ඉල්ලන්නේ නැති ජනේල් කොපියක් තියේ නම් ගොඩක් හොදයි...:cool:

    තව ප්‍රශ්නයක්..මම ප්‍රඩක්ට් කී එක ඉල්ලපු නිසා දන්න කීස් ටික දැම්මනේ..ඒත් ඒ එකක්වත් වැඩ නැහැ. ඒ හන්දා ආයේ මැෂින් එක ඕෆ් කරා කී එක ඉල්ලන තැනදි. දැන් ආයේ ඕන් කරද්දි..අරකේ කලින් බාගෙට දාපු ජනේල් එකෙන්ම් විතරයි බූට් වෙන්නේ. රිසියුම් වෙනවා...වෙනින් සී.ඩී එකකින් බූට් කරන්නම බැහැ... අර පරණ සීඩී එකම ඉල්ලනවා..... ජම්පර්ස් ෂෝට් කරා.. සිමෝස් බැටරිය ගැලෙව්වා.... හරියන්නේම නැහැ.... ඇයි ඒ....:sorry:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    umba kiyala thiyana widihata mata therenne na ban umba mokadda ahanne kiyala :sorry::sorry:
    me keys tika try karala balanna
    Code:
    MGXH9-TWT86-7P92D-FQDVK-MYT8D
    GRV79-K7CCJ-YGYBQ-4D39K-T2HBM
    QXKXF-FTKRP-VC7TQ-RYDT3-3VKXG
    MRV7K-HWWBP-48B98-VRCDD-VDMXB
    K628B-4KDV9-QP3FH-RQJ3Q-YW4QJ
    H98MP-XK6D8-FDXKQ-BBMY9-QY7Q8
    DVPQ2-W23XF-PDXWG-FF7X6-GFV4T
    D6DWB-DG26C-2TTJW-HBB3X-MMQWB
    Q736B-XD2T6-KWVR2-DHR74-BKGQJ
    WCR87-B2QXR-34TTW-Q3VW3-79H96
    DJQBW-Y9QKP-3F2P2-FD7VD-79TH6
    CJBKV-THVTV-B7242-T3VG8-7PHWM
    F4MYT-RXB28-YBG2M-KCCQB-G8V26
    FBWVW-KMX6P-J3C2B-467RV-DTC86
    VGXRM-BWKDW-Q3CJV-TTQXY-KTR2Q
    MT73G-HHGCX-643W2-F7YQX-XBKKB
    PHXV9-6JDMT-VQKGV-63QXF-WGR7Y
    RH3M7-J7KVK-CMVK3-G8269-VHX8M
    QKXX4-23YYK-VTKX6-W3D9F-PRQQD
    J6QVH-K749B-BQF2Y-XCMG8-47BT8
    BF2YT-9R4DM-DTFB9-2RJWF-MCH48
    TJ2C8-PPWC9-T2WQB-J6BFT-8JC2M
    BKX2K-VVKKM-RR277-JQQRX-TKPCT
    FM2FH-VJXM4-MHGC4-Y9GKB-FCF76
    M268W-KGTG4-9VJDB-BKW7J-BPVKB
    DXGVV-F84BG-BFCF3-2JBPY-P6FHT
    DWXDP-XT9PY-KPQ2F-KQR4H-9GRR3
    G6R9Q-YMX3Q-KH78J-FPGVF-4B63Y

    bump
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    umba kiyala thiyana widihata mata therenne na ban umba mokadda ahanne kiyala :sorry::sorry:
    me keys tika try karala balanna
    Code:
    MGXH9-TWT86-7P92D-FQDVK-MYT8D
    GRV79-K7CCJ-YGYBQ-4D39K-T2HBM
    QXKXF-FTKRP-VC7TQ-RYDT3-3VKXG
    MRV7K-HWWBP-48B98-VRCDD-VDMXB
    K628B-4KDV9-QP3FH-RQJ3Q-YW4QJ
    H98MP-XK6D8-FDXKQ-BBMY9-QY7Q8
    DVPQ2-W23XF-PDXWG-FF7X6-GFV4T
    D6DWB-DG26C-2TTJW-HBB3X-MMQWB
    Q736B-XD2T6-KWVR2-DHR74-BKGQJ
    WCR87-B2QXR-34TTW-Q3VW3-79H96
    DJQBW-Y9QKP-3F2P2-FD7VD-79TH6
    CJBKV-THVTV-B7242-T3VG8-7PHWM
    F4MYT-RXB28-YBG2M-KCCQB-G8V26
    FBWVW-KMX6P-J3C2B-467RV-DTC86
    VGXRM-BWKDW-Q3CJV-TTQXY-KTR2Q
    MT73G-HHGCX-643W2-F7YQX-XBKKB
    PHXV9-6JDMT-VQKGV-63QXF-WGR7Y
    RH3M7-J7KVK-CMVK3-G8269-VHX8M
    QKXX4-23YYK-VTKX6-W3D9F-PRQQD
    J6QVH-K749B-BQF2Y-XCMG8-47BT8
    BF2YT-9R4DM-DTFB9-2RJWF-MCH48
    TJ2C8-PPWC9-T2WQB-J6BFT-8JC2M
    BKX2K-VVKKM-RR277-JQQRX-TKPCT
    FM2FH-VJXM4-MHGC4-Y9GKB-FCF76
    M268W-KGTG4-9VJDB-BKW7J-BPVKB
    DXGVV-F84BG-BFCF3-2JBPY-P6FHT
    DWXDP-XT9PY-KPQ2F-KQR4H-9GRR3
    G6R9Q-YMX3Q-KH78J-FPGVF-4B63Y

    bump

    දාලම එපා වෙනවා :(
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මේන් මේක දාගනින්. කී මොකුත් ඕන නෑ. XP SP3 අලුතෙන්ම ෆෝමැට් කරල දාන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    machan image file ekak nun thiyanawa key eka num na machan ..ubata oni num kiyapan image eka upload karala dennum ...\