මචන්,මම Lumia 625 එකක්...දැන් 2 weeks වගේ වෙනවා....මචන්...මේකේ black backgrounds තියනකොට...යටින් පොඩි light leak එකක් තියනවනේ.....brightness high දැම්මම තම පෙන්නේ....automatically දැම්මම නම් හොයන්න අමාරුයි....උබලගේත් මේ seen එක ඇවිත් තියනවද....pls මචන් help me ....
මේක හරියට දන්ගන්නකම් හිතට අව්ල් මචන්...උදව්වක් දීපන්කො
මම ලුමියා 520.. මගේත් ඔය අවුල තියෙනවා.. ගණන් ගන්න එපා බන්

update karanna machan WIFI connect karala phone eke settings > Phone update > Check for update click karanna 

මන් චෙක් කලාම අප්ඩේට් එකක් තියනවා කියල පෙන්නුවා...ඉතින් අප්ඩේට් කලා .......

