Math car ekak gaththa

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ..එළනේ බං..මාත් මේ දවස් වල අසාවෙන් ඉන්න කාර් එක ලාන්සර් බොක්ස්..දාපන් ෆොටෝ ටිකක් බලන්න..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුභ පැතුම් මචං, උබත් පරිස්සම් වෙලා කාර් එකත් පරිස්සමින් පාවිච්චි කරපං !!!!

    1425_2lo.jpg