.
.
.
.
.
.
.
.
මේකයි කේස් එක. උපරිම කෙටියෙන් කියන්නන්. මායි මගේ ගෑනියි ඩිවොර්ස් වෙන්න යන්නෙ. අපිට ලමයි නෑ. ගෑනිගෙ වැරැද්ද හින්ද තමයි ඩිවෝර්ස් වෙන්න යන්නෙ. ගෑනිට පරම්පරාවෙන් හොද සල්ලි. කෝටි 2කට ආසන්න දේපල තියෙනව ගෑනිගෙ නමට. ඩිවෝර්ස් වෙනකොට මට බැයිද ගෑනිගෙන් වන්දියක් ගන්න. මොකෝ මට එච්චර සල්ලි නෑ.
මිනිහගෙන් ගෑනි වන්දි ගන්නව වගේ මට බැයිද මගේ ගෑනිගෙන් ගානක් මරාගන්න ඩිවොර්ස් වෙද්දි. මට මේක ගැන හරිම නීතිමය අයිඩිය එකෙක් තියෙන එකෙක් පොඩි උපදෙසක් ඩීපන්කො..
.
.
.
.
.
.
.
.
divorce eka file karana kena anith kenata gewanna oni,eya divoce eka file karana kan idapan
.
nash_node ekkenek




