ado mata mehema karanna puluwanda????

FCB

Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකයි කේස් එක. උපරිම කෙටියෙන් කියන්නන්. මායි මගේ ගෑනියි ඩිවොර්ස් වෙන්න යන්නෙ. අපිට ලමයි නෑ. ගෑනිගෙ වැරැද්ද හින්ද තමයි ඩිවෝර්ස් වෙන්න යන්නෙ. ගෑනිට පරම්පරාවෙන් හොද සල්ලි. කෝටි 2කට ආසන්න දේපල තියෙනව ගෑනිගෙ නමට. ඩිවෝර්ස් වෙනකොට මට බැයිද ගෑනිගෙන් වන්දියක් ගන්න. මොකෝ මට එච්චර සල්ලි නෑ.

    මිනිහගෙන් ගෑනි වන්දි ගන්නව වගේ මට බැයිද මගේ ගෑනිගෙන් ගානක් මරාගන්න ඩිවොර්ස් වෙද්දි. මට මේක ගැන හරිම නීතිමය අයිඩිය එකෙක් තියෙන එකෙක් පොඩි උපදෙසක් ඩීපන්කො.:sorry:.
    .
    .
    .
    .
    .
    .
    .
    .

    divorce eka file karana kena anith kenata gewanna oni,eya divoce eka file karana kan idapan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    divorce eka file karana kena anith kenata gewanna oni,eya divoce eka file karana kan idapan
    :no: ganige waraddak nisa anik kena file karanawanam oya neethiya adaala naha. mama danna widihata. bt sure naha. muuge waraddak nathuwa gaanita one wela divorce ekaillanawanam thamai ehema wenne. methana divorce eka illanne gaani nemei muui. gaani waraddak karaama gani divorce eka illanne naha oya hethuwa nisa. gaani sadda wahala innawa.
    example ekak widiahta gaani minihata penna hora minihek ekka innawa.
    ethakota gaani nemei divorce illanne minihai. gaani illanawanam thamai uba kiyana de wenne.
    (btw ehema hitiya kiyala minihata karanna puluwan divorce wenna illana eka witharai) ethakota?

    Pirimi kena divorce illanawanam thamai gewana one OYA Awastahwedi. lankawe neethiy godak hadala thiyenne gaanita waasi widihata,
    Wisheshayenma Divorce case :yes:
     
    Last edited: