yako TDI aiyata msg ekaka damma thama rply naaaaaaaaaa![]()
පොඩ්ඩක් හිටපන්.. පොරට ගිනිවතුර කටේ හලාගන්නකම් වැඩක් කරන්න බෑ..

දැන් උදේටත් කාලක් දැම්මෙ නැතොත් වෙව්ලනව වගේ තියනවලු.

yako TDI aiyata msg ekaka damma thama rply naaaaaaaaaa![]()

39යි 40යි කරන්නේ දැන්...![]()
මේ කාලෙ හැටියට වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන දේ.. අනික සුපර් පැටරොල් නේද ගහනවා කිව්වෙත් 
yako TDI aiyata msg ekaka damma thama rply naaaaaaaaaa![]()
කෝල් එකක් දීපිය ඌට හිගන්නෝ වගේ මැසේජ් ගගහා ඉන්නේ නැතුව......
ඌ කිරියට එන්නේ හොදවයින් දෙකක් දාගත්ත දවසට විතරයි මහ රෑට...... 
ඔව් ඒවා නම් කියන්න බෑ තමා.....
![]()
ah siinhalu im off to kandy night races
thopilalata kohinda mewa !!

![]()
මේ රිසල්ට් එක හොදද....?? වෙනස්කම් කරන්න ඕනාද....??![]()

මං සර්විස් කරලා ඉකෝ ටෙස්ට් කරනවාද නැත්තං මෙහෙමම දානවාද කියලා කල්පනා කලේ
කාලෙ හරි තව සති 2යි

ah siinhalu im off to kandy night races
thopilalata kohinda mewa !!

නෑ නෑ මේකෙ දාන එක නෙවෙයි බොල... ඉකෝ ටෙස්ට් එකට යන්න කලිං සර්විස් කරනවද නැත්තං ඉකෝ එක ගත්තට පස්සෙ හෙමීට සර්විස් කරනවද කියලා බැලුවෙ..ජන්තු අයියා;16833723 said:තියෙන එකත් දාපන්..අලුත් එක ගත්තම එකත් දාපන්..![]()

ජන්තු අයියා;16833691 said:ඔන්න කුකුලනේ මගේ පල්සරේ කේන්දරේ...මේක බලලා කියාපිය කොහොමද කියලා?
![]()

තව පෙට්රල් පොඩ්ඩක් වහගන්න පුලුවං හැබැයි![]()

කෝල් එකක් දීපිය ඌට හිගන්නෝ වගේ මැසේජ් ගගහා ඉන්නේ නැතුව......
ඌ කිරියට එන්නේ හොදවයින් දෙකක් දාගත්ත දවසට විතරයි මහ රෑට......
![]()
මාමි,
ලංකාවෙන් ඩෙල් වොරන්ටි දික් කරගන්න පුලුවන්ද? (online නම් තියනවා දැක්ක)
පුළුවන් නම් කොහොමද කරගන්නේ?
සොෆ්ට්ලොජික් එකෙන්, අබාන්ස් එකෙන් පුලුවන්..... නැත්නම් කෙලින්ම ඩෙල් එකෙන්මත් පුලුවන්.... 