ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yako TDI aiyata msg ekaka damma thama rply naaaaaaaaaa:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    පොඩ්ඩක් හිටපන්.. පොරට ගිනිවතුර කටේ හලාගන්නකම් වැඩක් කරන්න බෑ..:yes::yes:

    දැන් උදේටත් කාලක් දැම්මෙ නැතොත් වෙව්ලනව වගේ තියනවලු.:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yako TDI aiyata msg ekaka damma thama rply naaaaaaaaaa:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    :growl: කෝල් එකක් දීපිය ඌට හිගන්නෝ වගේ මැසේජ් ගගහා ඉන්නේ නැතුව...... :angry: ඌ කිරියට එන්නේ හොදවයින් දෙකක් දාගත්ත දවසට විතරයි මහ රෑට...... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ඔව් ඒවා නම් කියන්න බෑ තමා..... :lol:

    මාමි,
    ලංකාවෙන් ඩෙල් වොරන්ටි දික් කරගන්න පුලුවන්ද? (online නම් තියනවා දැක්ක)
    පුළුවන් නම් කොහොමද කරගන්නේ?
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2yv6qup.jpg


    මේ රිසල්ට් එක හොදද....?? වෙනස්කම් කරන්න ඕනාද....?? :rolleyes:

    මාමිගෙ ප්ලග් දෙක පොඩ්ඩක් සුද්දයක් දාගන්න (ආපු දෙක නම් තියෙන්නෙ හොඳ බ්‍රෑන්ඩ් එකක දෙකක් දාගන්න) :yes:
    HC ලෙවල් එක පොඩ්ඩ්ක් වැඩිවෙලා.. වෙන අවුලක් නම් නෑ:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං සර්විස් කරලා ඉකෝ ටෙස්ට් කරනවාද නැත්තං මෙහෙමම දානවාද කියලා කල්පනා කලේ
    කාලෙ හරි තව සති 2යි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මං සර්විස් කරලා ඉකෝ ටෙස්ට් කරනවාද නැත්තං මෙහෙමම දානවාද කියලා කල්පනා කලේ
    කාලෙ හරි තව සති 2යි

    තියෙන එකත් දාපන්..අලුත් එක ගත්තම එකත් දාපන්..:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16833723 said:
    තියෙන එකත් දාපන්..අලුත් එක ගත්තම එකත් දාපන්..:D
    නෑ නෑ මේකෙ දාන එක නෙවෙයි බොල... ඉකෝ ටෙස්ට් එකට යන්න කලිං සර්විස් කරනවද නැත්තං ඉකෝ එක ගත්තට පස්සෙ හෙමීට සර්විස් කරනවද කියලා බැලුවෙ.. :D

    පරණ එක මෙතන දාන්නං .. පොඩ්ඩක් ඉන්න
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16833691 said:
    ඔන්න කුකුලනේ මගේ පල්සරේ කේන්දරේ...මේක බලලා කියාපිය කොහොමද කියලා? :eek:



    30dbcyg.jpg


    තව පෙට්‍රල් පොඩ්ඩක් වහගන්න පුලුවං හැබැයි :yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :eek::eek::eek::eek::eek::eek::eek:
    :growl: කෝල් එකක් දීපිය ඌට හිගන්නෝ වගේ මැසේජ් ගගහා ඉන්නේ නැතුව...... :angry: ඌ කිරියට එන්නේ හොදවයින් දෙකක් දාගත්ත දවසට විතරයි මහ රෑට...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමි,
    ලංකාවෙන් ඩෙල් වොරන්ටි දික් කරගන්න පුලුවන්ද? (online නම් තියනවා දැක්ක)
    පුළුවන් නම් කොහොමද කරගන්නේ?

    :yes: සොෆ්ට්ලොජික් එකෙන්, අබාන්ස් එකෙන් පුලුවන්..... නැත්නම් කෙලින්ම ඩෙල් එකෙන්මත් පුලුවන්.... :yes:
     
    Status
    Not open for further replies.