GAMING MOMENTS III

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    wheeler man da koheda neda :nerd:

    Wheelman Vin Diesel. පට්ට ගේම හැබැයි එපා වෙන්නෙ W, S, D, A keys වලින් වාහන එලවන එක. GTA IV එකෙත් ඔය විදිහමයි, V එකටවත් arrow keys වලට configurations දුන්නොත් හොඳයි. :frown:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    izFMt37tlszhe.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :lol: Beela hari ganja gahala hari sure aye lide :lol::shocked:


    awulak nae ban eka parak gahala balapan eka newei uba ohoma game cd genne nikanda salli waltada ban .. yako keeyak yanawad sali walatanam :nerd:
    සිරාවටම මං දැක්කෙ නෑ බං ලැපක් කියලා මූ කියලා තියෙනවා.. දැන් බොන්නෙ නැහැ බං.. විශේෂයෙන් ඉරිදා සෙනසුරාදා.. ඒ දවස් දෙකේ මේකි උදේම එනවා මාව බලන්න.. බීලා කියලා අහුවුනොත් කෑගහනවා.. දෙපාරක් දත් මැදලා, චුවින්ගම් පහ හයක් හපලා හපලා නිදාගත්තත් මේකි ඊළඟ දවසෙ නැගිටිනකොටම ඉස්සරහ ඉදගෙන අහනවනේ අත් දෙකත් ඉනේ බැඳගෙන ඊයෙ බිව්වා නේද කියලා.. මොන මගුල කලත් බිව්ව දාට පහුවෙනිදා මාට්ටු වෙනවා බං.. දවස් දෙකක් මාට්ටු.. බොරු කියන්න බැරි නිසා නැවත්තුවා..

    ගහලා බලන්න ඕනි.. DVD ඇවිත් දන්නෑ බං.. රිලීස් කරලා දවස් පහක්වත් යන්න ඕනි කඩවල් වලට එන්න..

    ගේම් නම් සල්ලි වලට බං ගේන්නෙ.. අතින් කයිට් තමා.. සමහර ගේම් ඉවර කරන්නෙත් නෑ.. ඇල්ලුවෙ නැත්තං මකලා දානවා.. ඒ වගේ නෙමෙයි සමහර ගේන ගේම්ස් වැඩ කරන්නෙත් නෑ.. එක්කො එක්ස්ට්‍රැක්ට් වෙන්නෑ.. එහෙම නැත්තං ඉන්ස්ටෝල් වෙන්නෑ.. ඒත් කලින්ට වඩා දැන් හොඳයි.. ඉස්සර ඕන නැති මගුල් වලටම තමා බං මං වියදම් කලේ.. දැන් පොඩ්ඩක් හැදෙන්න ට්‍රයි කරනවා..:yes:

    කෑල්ල එක්ක කොහේ හරි යමින් ගමන් ගේම් සීඩී එකක් ගන්න ගියොත් නම් ඒකි සල්ලි දෙනවා.. එදාට ශේප්.. ගේම් පහ හයක්ම එකපාර ගන්නවා..:lol:


    ජින්තුවා;16834032 said:
    Wheelman Vin Diesel. පට්ට ගේම හැබැයි එපා වෙන්නෙ W, S, D, A keys වලින් වාහන එලවන එක. GTA IV එකෙත් ඔය විදිහමයි, V එකටවත් arrow keys වලට configurations දුන්නොත් හොඳයි. :frown:
    ඔව් බං.. එපා වෙනවා.. මටත් කන්ට්‍රෝල් නෑ ඔය කීස් වලින් ඩ්‍රයිව් කරලා.. අනික බං ඒ මගුලෙ ග්‍රැෆික්ස් සෙටින්ස් හදන්නත් බෑ.. එපා වෙනවා.. රෙසලූෂන් විතරයි වෙනස් කරන්නත් පුළුවන්..:growl:

    GTA V එකේ අර IV එකේ වගේ මුස්පේන්තු කලර්ස් නොතිබුණොත් හරි.. එපා වෙනවා ඒ මගුල.. ආයෙම මේ ලඟදි දාගත්තා ගහන්න හොඳයි කියලා කට්ටිය කියන නිසා.. ගේම් එක හොඳයි.. අර කලර්ස් කේස් එක නිසා එපා වෙන්නෙ.. ලිබර්ටිසිටි ස්ටෝරි එකත් දැම්මා.. ඒකත් එහෙමමයි.. ඒකත් මිෂන් වෙනස් වුණාට IV එකම කියලා පස්සෙ මං දන්නෙ..:lol:

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ගහලා බලන්න ඕනි.. ඒත් බං ජොයිස්ටික් එකක් නැනෙ..:(

    new DMC eka mouse and keyboard eken problem ekak nethiwa play karanna puluwun machan ela game eka:yes:2008 apu DMC 4 ekata num controller ekak one :no:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :lol::lol::lol:
    නැහැ බං.. සිංදුයි ෆිල්මුයි තියෙන්නෙ..
    මේකෙ දාලා තියන්න බෑ.. කෑල්ල ඇවිත් කොම්පියුටර් එක අවුස්සනවා සමහර වෙලාවට..
    He he ela ela bro:D
    ආ.. එහෙනම් පොර වෙන්න ඇති.. මට මතක උඹ වගෙයි..:D
    සාමාන්‍යයෙන් එකම ගේම දෙපාරක් ප්ලේ කරලා නැද්ද..?
    Issaranam play kala:yes:Mostwanted nam godak sarayak play karala thiyanawa:cool:Issara mage asama game 1kak neh:DKohomath GTX275 1ka use karapu kale play karapu games replay 1kak danna one hithata wadichcha games tikakata thawa tikak pahuwela:love::yes:

    අනේ හරිගියේ නැහැ බං.. අමුතුයි ඒක..
    Oya Sniper Elite III 1ka try kale nadda?:D
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Horror එකක්ද..?



    1024 x 768 (අඟල් 15) දැන් පාවිච්චි කරන්නෙ.. 1680 x 1050 (අඟල් 19) මොනිටර් එකක් තියෙනවා.. ඒකෙ ස්ක්‍රීන් එකේ අවුලක් තියෙනවා මචං.. මං අයින් කරලා දාලා තියෙන්නෙ ඒක නිසා.. හැබැයි ඒකෙ තමා මං Watch Dogs, Call of Duty, Medal of Honer සෙට් එකම ප්ලේ කලේ..:yes:

    බොසාගෙන් එකක් ඉල්ලගන්න පුළුවන්.. ඒත් මට නිකං මක්කද මක්කද වගේ..:lol:

    poddak horror vage but agata panina scene nam na :rofl: