chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    vadak na machanpa search karala balanakota site eka hora ekak
    meka bump karanna epa :(

    මචන්ලා මම site එකක register වුනා ඒක තෑගී දෙන site එකක්. එකේදී referrals ලා 14ක් එකතු කරොත් මට gift එකක් හම්බෙනවා. මට බලාගන්න ඕනේ මේක ඇත්තද බොරුද කියල විතරයි. මේක ඇත්නම් ඔයාලාට කියන්නම්. තව ඔයාලටත් මේක බලන්න පුළුවන් මම ලින්ක් එක දුන්නට පස්සේ. කැමති කට්ටිය මට pm කරන්න මම ලින්ක් එක එවන්නම්. please ;) උබලටත් මේ වගේ අවස්ථාවලදී full sup එක දෙනවා :yes::yes:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar432071_1.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක් වසන්තියේ...
    දැන් පැනපන් ලිඳට!!!

    :lol::lol:


    ලොල් බෝ පැනපන් ලිදට :lol::lol:
    මම මුගේ පරණ ත්‍රේඩ් එකක් බම්ප් කරේ :lol::lol: