කා ගාවද Sony Xperia Z1 Phone එකක් තියෙන්නෙ
මචං මම Sony Xperia Z1 Phone එකක් ගත්ත. http://www.elakiri.com/forum/showthread.php?t=1620266
ඉස්ඉස්සෙල්ලම මං Android Kitkat 4.4.2 upgrade පාරක් එහෙම දැම්ම
.
දැන් මට මේ ෆොන් එකට Android apps ටිකකුයි, Games ටිකකුයි දාගන්න ඕන. තව එක එක ගැජර් මැටික්ස් එහෙම තියෙනවනම් ඒවත් දාගන්න ඕන
. එළකිරිසෙට් එකේ මේ ෆොන්පාර use කරන අය ඉන්නවනම් පොඩි අයිටම් පාරවල්වල link ටිකක් දාගෙන යන්න. තව දන්න ඒව මේව තියෙනවනම් comment පාරක්උනත් දාගෙන යන්න.
තෑනක්ස් වේවා දෙන සප්එකට........

. ඔව් මට මතකයි. දැනට මං ගාව කැම් එක නෑ. ඒත් ඔෆිස් එකේ එකෙන් පික්ස් අරං දාන්නම්. මමනම් මේ ෆොන් එකට මාර් කැමතියි. මොකද සැම්සුන්ග්, නොකියා, ෆෝන් සෑහෙන්න යූස් කරල තියෙනවා. ඒ වගේම ඇන්ඩොයිඩ් අප්ඩේට් ඉක්මනටත් එනවා වගේ. ඊට වැඩිය දැනට මෙකේ ඔප්ශන් වෙනස්.
)
බං ඒත් සප් එකට ස්තූතියි. [/COLOR] .