කා ගාවද Sony Xperia Z1 Phone එකක් තියෙන්නෙ

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කා ගාවද Sony Xperia Z1 Phone එකක් තියෙන්නෙ

    මචං මම Sony Xperia Z1 Phone එකක් ගත්ත. http://www.elakiri.com/forum/showthread.php?t=1620266

    sony-xperia-z1-4.jpg


    ඉස්ඉස්සෙල්ලම මං Android Kitkat 4.4.2 upgrade පාරක් එහෙම දැම්ම :D:D.

    2uhydf9.jpg
    2zebjnb.jpg


    දැන් මට මේ ෆොන් එකට Android apps ටිකකුයි, Games ටිකකුයි දාගන්න ඕන. තව එක එක ගැජර් මැටික්ස් එහෙම තියෙනවනම් ඒවත් දාගන්න ඕන ;);). එළකිරිසෙට් එකේ මේ ෆොන්පාර use කරන අය ඉන්නවනම් පොඩි අයිටම් පාරවල්වල link ටිකක් දාගෙන යන්න. තව දන්න ඒව මේව තියෙනවනම් comment පාරක්උනත් දාගෙන යන්න.:D
    තෑනක්ස් වේවා දෙන සප්එකට........:D
     
    • Like
    Reactions: 1118lakmalkumara

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තමන්ට අවශය අැප් විතරක් දාගනින් මචන් බලලා
    ගොඩාක් ඇප් වල system services run වෙනව‍ා ඒවාට battery ඒක යුස් වෙනවා ඒ නිසා battery බහින්න ඉඩ තියෙනවා
    අනික කව්රුහරි 4න් ඒක අතට ගත්තාම පිස්සො වගේ හැම ඇප් ඒකම start කර කර බලනවා ඒකත් battery බහින්න හේතුවක්
    ඒහේම කියලා ඇප් නොදා ඉන්නත් ඒපා:lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    තන්ක්ස් දුන්න සප් එකට:yes:. ඔව් මට මතකයි. දැනට මං ගාව කැම් එක නෑ. ඒත් ඔෆිස් එකේ එකෙන් පික්ස් අරං දාන්නම්. මමනම් මේ ෆොන් එකට මාර් කැමතියි. මොකද සැම්සුන්ග්, නොකියා, ෆෝන් සෑහෙන්න යූස් කරල තියෙනවා. ඒ වගේම ඇන්ඩොයිඩ් අප්ඩේට් ඉක්මනටත් එනවා වගේ. ඊට වැඩිය දැනට මෙකේ ඔප්ශන් වෙනස්.
    (රෙප් දෙන්න බෑලු:()
    You must spread some Reputation around before giving it to madushanka.mj again.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තමන්ට අවශය අැප් විතරක් දාගනින් මචන් බලලා
    ගොඩාක් ඇප් වල system services run වෙනව‍ා ඒවාට battery ඒක යුස් වෙනවා ඒ නිසා battery බහින්න ඉඩ තියෙනවා
    අනික කව්රුහරි 4න් ඒක අතට ගත්තාම පිස්සො වගේ හැම ඇප් ඒකම start කර කර බලනවා ඒකත් battery බහින්න හේතුවක්
    ඒහේම කියලා ඇප් නොදා ඉන්නත් ඒපා:lol:

    :yes::yes:

    ආහ් මෙන්න මේකත් දැනන් ඉන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1621104

    ඒක ඇත්ත මචං. ඕන් සලකන්න ගියාම You must spread some Reputation around before giving it to IDG again. කියළ වැටෙනවා:confused: බං ඒත් සප් එකට ස්තූතියි. [/COLOR] .:D
     
    Last edited:

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    If u need new theams original ones for free serch xperia theams in apps store. They look cool. And also take underwater pics.... Have fun. Nice mobile. Using it almost 7 months :):lol::lol::lol::lol:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    cam ekata ena app wagayak thinawa.
    Ex:
    Background Defocus
    AR Effect
    Timeshift Burst....etc

    My Xperia kiyana eke register weyan. ube phone eka lost unath hoyagana puluwan. phone ekatama enawa.
    Loku games gahanawanam

    Real Racing 3
    Modern combat 4

    wage gahapan.