සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි
1. මේවා යොදාගෙන විවිද නිර්මාණ කර සුද්දන්ට අලෙවි කල හැක. විශාල සිප්පිකට්ටකට පොඩි කටු 5ක් අලවා ඉබ්බෙක් ලෙස සකස් කර විකුණයි. රු500 පමණ වේ අවමය
2. මේවා පුළුස්සා අළු හුණු සකස් කරගට හැක
3. ගෙවත්තේ මිදුලට දැමිය හැක. වැස්සට මඩ නොවේ.
4. ලොකු කටු වර්ග පේන්ට් කර බිත්තියේ එල්ලීමට පුළුවනි.
5. පොඩි කටු හිල් කරල මාලයක් සේ අමුණා පළදින්න පුළුවනි.




ඕකෙන් වාසි 5ක් තියා එකක්වත් හම්බවෙන්නේනම් නෑ....