පිස්සුකොර
anna kello.supiri ...
TFS...
You must spread some Reputation around before giving it to deanXX again.
සප් එකක් දෙන්න පුළුවන් එවුන් ඉන්නවා නං දීපන් බන් . ඔය කෙල්ලට සල්ලි තිබ්බ නං ඉස්සරහට ලොකු තැනකට එන්න පුළුවන් වගේ .
nangi podi wediy ne sup eka denna
just kidding
puluwannam math sup ekak denawa eth owa ape un ganan ganne ne ban,dukata karuna ekai.
රජ්ජුරුවෝ;16836413 said:tfs. thawa awuruddakin dekakin trail ekath padiy
සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං..
කොල්ලෝ නම් ඕනෑතරම් දැකලා තියනවා මේ වගේ දේවල් කරන..කෙල්ලෙක් දැක්කේ අද..ජය වේවා
perethayekuta set une nathnam hoda anagathayak thiyenawa.
lankaawe nan nawa nipayum walata thanak na bn..
අනිවා මචං..
පට්ටයි. සිරාවටම මොනවහරි කියල දෙන්න චාන්ස් එකක් තියනව නම් උඩින්ම කැමතියි.
අනාගතේ හොඳ තැනකට එයි කියල හිතනවා..![]()
පැටියා;16836551 said:සෝයි නංගි බබා![]()
duwa kiyapan![]()
සප් එකක් දෙනවා කියන්නෙ කවුරු හරි කෙනෙක් ඔය ගැන තව ඉගෙන ගන්න උදව් කරොත් හොදයි![]()
elakiri![]()
my god
bump
ඔයාට සුබ පතනවා නංගියෝ..
ගිනිකූරක් වත් භය නැතුව පත්තු කරගන්න බැරි අයියලත් ඉන්න රටේ ඔයා ආර්ක් වෙල්ඩින් කරනව දැකීමත් සතුටක්
pissu hadenawa...fatta kellekne..
එල එල නංගියා සුබ පැතුම් ජය වේවා![]()
එල කෙල්ලෙක්, මුණ පුරා මේකප් උලන්, නලව නලව යන, සරුංගල් වගේ කෙල්ලන්ට වඩා, මේ නංගි දාහෙන් සම්පතක්!
පැටියා;16837344 said:
bump
onna niyama nangila.
අන්න දරුවෙක්...
#respect
That's true.. Monawa unath anagathayata suba pathamu
පිස්සුකොර
නියමයි... නියම කෙල්ලක්...
හැබැයි ඉතින් අත හිත ලැබෙයිද දන්නේ නෑ..
ඔහොම නැගීගෙන ආපු ගොඩක් දක්ෂයෝ ගැන දැන් අහන්නවත් නෑ...![]()
ගමේ කොල්ලෙක්;16837639 said:ammata udu
patta ban sirawata mara molayak thiyenawa
කවුරුහරි හරියට එඩ්‍රස් එක දන්නවනම් මට පී එම් එකක් දානවද?![]()
good luck to her...
bump
awsome. jaya wewa
bump
car race padina eke deepanko mewage ekekta udauwak
Good Post + rep
මේ නංගි ලංකාවේ ඉන්න අනික් කෙල්ලන්ටත් ආදර්ශයක්.ගොඩක් කෙල්ලෝ ජීවත් වෙන්නේ සුරංගනා ලෝක වලනේ.





