nangi hadapu motorbike eka

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    යතුරුපැදියක් නිර්මාණය කළ පාසල් දැරියක්



    වැඩිහිටියන් පවා මවිත කරන නව නිපැයුම් සිදු කරන කුඩා දරුවන් පිළිබදව විටින් විට අපට අසන්නට ලැබෙනවා. මේ පැල්මඩුල්ල ගෝනකුඹුර ප්‍රදේශයෙන් වාර්තා වූ එවැනි දැරියක් පිළිබද පුවතක්..


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anna kello.supiri ...
    TFS...
    You must spread some Reputation around before giving it to deanXX again.
     
    • Like
    Reactions: deanXX

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සප් එකක් දෙන්න පුළුවන් එවුන් ඉන්නවා නං දීපන් බන් . ඔය කෙල්ලට සල්ලි තිබ්බ නං ඉස්සරහට ලොකු තැනකට එන්න පුළුවන් වගේ .
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සප් එකක් දෙන්න පුළුවන් එවුන් ඉන්නවා නං දීපන් බන් . ඔය කෙල්ලට සල්ලි තිබ්බ නං ඉස්සරහට ලොකු තැනකට එන්න පුළුවන් වගේ .
    nangi podi wediy ne sup eka denna:eek:
    just kidding;)
    puluwannam math sup ekak denawa eth owa ape un ganan ganne ne ban,dukata karuna ekai.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි බං..! හොඳ අනාගතයක් තියෙන කෙල්ලෙක්.. කොල්ලෙක් සෙට් කරගෙන පිස්සු කෙලියෙ නැත්තං..:yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,462
    8,440
    113
    kandy
    කොල්ලෝ නම් ඕනෑතරම් දැකලා තියනවා මේ වගේ දේවල් කරන..කෙල්ලෙක් දැක්කේ අද..ජය වේවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි. සිරාවටම මොනවහරි කියල දෙන්න චාන්ස් එකක් තියනව නම් උඩින්ම කැමතියි.:D

    අනාගතේ හොඳ තැනකට එයි කියල හිතනවා..:yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සප් එකක් දෙනවා කියන්නෙ කවුරු හරි කෙනෙක් ඔය ගැන තව ඉගෙන ගන්න උදව් කරොත් හොදයි:)