ඇයි බං ඉන්දියන් පස්සේ යන්නේ.. ?
මොකක්ද ගන්න හදන්නේ දැන් උඹ ??
150 ද 180 ද ?![]()
na bun mage ekata kochchara warannty thiyenawada kiyla baluwe
ඇයි බං ඉන්දියන් පස්සේ යන්නේ.. ?
මොකක්ද ගන්න හදන්නේ දැන් උඹ ??
150 ද 180 ද ?![]()
na bun mage ekata kochchara warannty thiyenawada kiyla baluwe
අවුරුද්දක් හෝ කි.මි. 40000 ක්ද කොහේද නේද ??![]()
මාමාගෙන් අහපන්..




ආයේ ටෝනි අයියාගෙන්....... 
සුභ උදෑසනක් වේවා......![]()
අද පොඩි එකාගේ උපන්දිනේද.....??![]()
කේක් අරන් වරෝ.....![]()
සුභ උපන්දිනයක් වේවා පොඩි එකෝ......![]()
අද හරිදු නැන්දිගෙන් මොනවා හම්බ වෙයිද දන්නේ නෑආයේ ටෝනි අයියාගෙන්.......
![]()






























අවුරුද්දක් හෝ කි.මි. 40000 ක්ද කොහේද නේද ??![]()
මාමාගෙන් අහපන්..
.....ජි.ඇන් එකේ පස්සෙන් ඉදගෙන යන්න කව්රු හරි හේතු වාසනා වේවා.
..!!(දැනටමත් ඉන්නවද දන්නේ නෑ.)ඉරිසියයි යකෝ..... මගේ එක 150 වෙලත් 43+ තමා කරන්නේ කොළඹ දිවිල්ලේ......
මම දන්න එකෙක් ලග T නම්බර් එකක් තියෙනවා..... 90දාස් ගානක් දුවලා..... ෆස්ට් ඕනර්..... 180 එකක්.... තෙල් 50+ කරනවලු.......
![]()
මේ වගේ මෝරෙක් සෙට් උනාම ලේසියෙන් විකුනන්න හොද නෑ..ලෙඩ දෙන්නෙත් නෑ බං...මගේ හොද වෙලාවට සෙට් වෙච්ච බයික් එකක්..

මොකද මේකට කරන්නේ.....??
සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක තිබ්බ තැනට බැටරි ඉන්ඩිකේට් එකක් දාලා......
දැන් ට්‍රැෆික් වල නවත්තන් ඉන්නකොට, දිගටම රතු පාටට ඒ මගුල පත්තු වෙනවා බලන්න පුලුවන්.......
මෙලෝ රහක් නෑ...... 