දුවපල්ලා..
බල්ලොත් එනව ඇති මුගෙ පස්සේ..
අපිවත් කන්න කලින් මාරුවෙයල්ලා....![]()
ඒ මොකෝ මාමි බල්ලෙක්ට මොකක් හරි අතවරයක්වත් කරලද?

දුවපල්ලා..
බල්ලොත් එනව ඇති මුගෙ පස්සේ..
අපිවත් කන්න කලින් මාරුවෙයල්ලා....![]()

පොඩි එකා.......
හෙට සර්විස් එකට දාන්න ඕනා..... තව 150Km වගේ තියෙනවා.... ඒත් මේ පෙට්රල් මීටරේ හරියට පේන්වන්නේ නැති එක හදා ගන්නත් එපායේ..... හෙට දිව්වොත් පෙට්රල් ගහන්න වෙනවා....... එතකොට මහ ගොඩක් අයින් කරන්න එපායේ ඕක කරන්න.....

ඉතින් බොල රුපියල් 200ක වගේ ගහමුකෝ..
මාත් මේ රිසර්ව් එකේ දුවන්නේ..![]()

බෑ..... එහෙම ගහන්නේ නෑ මම..... තෙල් ගහන වෙලාවට ෆුල් ගහලා දානවා......

බෑ..... එහෙම ගහන්නේ නෑ මම..... තෙල් ගහන වෙලාවට ෆුල් ගහලා දානවා......
![]()
මතකනේ...... රත්තරන් මාමි කියලා තියෙන්නෙත් එහෙම..... 100 ය 100 ගැහුවත් දුවන්නේ අපිම නිසා.... එක පාර ගහලා දානවා ෆුල්....![]()

මයේ ටැංකිය ෆුල් වී පිරී ඉතිරීගිය කාලයක් මතක නෑ බං මාමේ...![]()
ආස්චර්ය.....
ආස්චර්ය.....
![]()
මට නම් මාසෙකට අඩුම තුන් පාරක් ෆුල් කරන්න වෙනවා.... මේවා ඉතින් හී.හො. වගේ පුස් කන බයික් නෙවේ නේ ගෙවල් වල....

ඥ එකට ස්ර්විස් එකක් දැම්ම ඊයේ...
මාස ගානකට පස්සෙ හරියට හේදුවේ.. හෙට ඉතින් ආයි ඉවරයි.![]()
රේන් කෝට් එකද .. 
මොකක්ද බං ඔය පස්සෙන් ගැට ගහලා තීන්නේ...රේන් කෝට් එකද ..
![]()

ඔව් බන්..
ඒක බෑග් එකේ දාගන්න ඉඩ නෑ...![]()

මොකක්ද බං ඔය පස්සෙන් ගැට ගහලා තීන්නේ...රේන් කෝට් එකද ..
![]()

නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්...... 
නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්......
![]()

නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්......
![]()

machanla pulsar ekaka aluthin gaththahama kochchara kala yanakan warannty thiyenawada aurudda?

අහවල් එක තමා..
ඔන්න දැන් තියල බලමුද ඥ එකත් එක්ක රේස් එකක්...![]()
උබ පවිත්රයත් එක්ක මොකක් හරි කරාද ??

ආපු ප්ලග් දෙක තියෙන්නේ..... සුද්ධ කරන්න ඕනා ඈති..... සර්විස් එක කට ලග තියෙද්දිනේ දැම්මේ දුම චෙක් කරන්න......
![]()
HC ලෙවල්.....?? ඒකෙන් මොනවද බලන්නේ.....??