අද සර්විස් කරා..... ආයේ ඉතින් වෙනදා වගේම.... සර්විස් කරාද වහිනවා.....![]()
සර්විස් එකේදි පිටිපස්සේ බ්‍රේක් ලයිනර් මැදිලා කියලා, බුවා ඒවා ගෑවා කියත් තලේකින්...... ඒත් බ්‍රේක් නෑ......මොකද මේකට කරන්නේ.....??
හැබැයි, දැන් ජෙට් එක වගේ යනවා.... මම හිතන්නේ ප්ලග් දෙක සුද්ධ කරා මේකා හොදටම.....![]()
ගිහින් ගහගන්න බ්‍රේක් තමා නැත්තේ.....![]()
අපෝ අලුත් 150 එක..... ශික් විතරක්..... 2.70 ගානකට ගාන අඩු කරලා...... ඒකට හරියන්න...... සිග්නල් ඔටෝ ඔෆ් වෙන්නේ නෑ...... බොඩි කන්ට්‍රෝල් එක නෑ...... ස්ටෑන්ඩ් එක ඉන්ඩිකේට් වෙන්නේ මීටර් පැනල් එකේ "Side Stand" කියලා අකුරෙන්..... ඒක ඉතින් දවාලකට පේන්නේ නෑ.....සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක තිබ්බ තැනට බැටරි ඉන්ඩිකේට් එකක් දාලා......
දැන් ට්‍රැෆික් වල නවත්තන් ඉන්නකොට, දිගටම රතු පාටට ඒ මගුල පත්තු වෙනවා බලන්න පුලුවන්.......
![]()
RPM මීටර් එකේ ඈතුලේ අලවලා තියෙන ස්ටිකර් කෑල්ල ටිකක් වෙනස් කරලා...... රතු පාට එකේ පේන්ට් එකත් අර කළු පාට ස්ටිකර් එක පොඩ්ඩක් වෙනස්.....මෙලෝ රහක් නෑ......
![]()
මගෙ මිටරෙ ඔය කියන ජාතියෙ නෙමෙයි නෙද.. පොඩ්ඩක් බලලා කියහන් මාත් අලුතෙන් ගත්තෙ...
මොකද මේකට කරන්නේ.....??
දැන් ට්‍රැෆික් වල නවත්තන් ඉන්නකොට, දිගටම රතු පාටට ඒ මගුල පත්තු වෙනවා බලන්න පුලුවන්.......
මෙලෝ රහක් නෑ......
අර මීටර් බෝඩ් එකට පහලින් තියෙන පෙට්ටි කෑල්ල නේද බොඩි කන්ට්‍රෝල් එක.....? ඒක නෑ අළුත් එකේ...... ආයේ සිග්නල් ඔටෝ ඔෆ් වෙන ගැජට් එක නෑ...... 
New invention from a school girl

දැන් කට්ටිය එයි රිදි කරට අරන්
ඒත් වෙනස් මීටර් එහෙම නම්...... 

උඹ රතු පාට එකක්ද බලන්නේ.....?? රතු එක විතරයි ඔහොම එන්නේ.... කළු එක කළුම තමා..... ඔය හී.හො. කුකුළා දාලා තියෙන ඒවා වගේ එක මෙහේ නෑ..... 