°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:eek::eek:RAWLATH ITHIN E WAGENE
AI ITHIN WAWENNE NATHTHE :sorry:
UYATA EHENAM CUT KAPANNA DEYAK NATHUWA ATHI :D

වවනවා බන් ටිකක් කොට කර කර:lol:
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට:eek:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වවනවා බන් ටිකක් කොට කර කර:lol:
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට:eek:
‍රැවුල වැවෙන්න නම් කපන්න ඕනා :eek:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඒක තමයි:yes: රවුල නිතර කපන් එකෙන් වෙන්නෙ මූනෙ හම ගොරොසු වෙන එක :eek:
මුණ ගොරෝසු වෙන එකට නම් ක්‍රීම් එකක් උලා ගත්තම හරි,
වවන් හිටපුවාම චාටර් නේ බං,කෙල්ලෙක්වත් කැමති වෙන් නෑ :eek:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මුණ ගොරෝසු වෙන එකට නම් ක්‍රීම් එකක් උලා ගත්තම හරි,
වවන් හිටපුවාම චාටර් නේ බං,කෙල්ලෙක්වත් කැමති වෙන් නෑ :eek:

:lol:
මම නම් හිතන්නැ එහෙම හරි යයි කියලා , ගොඩක් කල් ඉදල රේසර් පාවිච්කි කරන්නෙ නැ,මට අවුලක් නැ බන් :)

පිස්සුද බන් රැවුල කපලා තියෙන අයට වඩා රැවුල වවපු එවුන්ට කෙල්ලො ආකර්ශනය වෙනවා වැඩි:) වැඩියෙන්ම පොඩි කෙල්ලො:P මහ ගොඩක් නෙමෙයි අගල් බාගයක් විතර තිබුනම හොදටම ඇති ;)
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:lol:
මම නම් හිතන්නැ එහෙම හරි යයි කියලා , ගොඩක් කල් ඉදල රේසර් පාවිච්කි කරන්නෙ නැ,මට අවුලක් නැ බන් :)

පිස්සුද බන් රැවුල කපලා තියෙන අයට වඩා රැවුල වවපු එවුන්ට කෙල්ලො ආකර්ශනය වෙනවා වැඩි:) වැඩියෙන්ම පොඩි කෙල්ලො:P මහ ගොඩක් නෙමෙයි අගල් බාගයක් විතර තිබුනම හොදටම ඇති ;)
මුණ පුරාවට ‍රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ'' ;)
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හ්ම්ම්ම් :yes:
‍රැඋලට කිචි වැඩියි :baffled:

ඔය ඇන්ටිලා තමයි ඌනෙ රැවුල් ගහක් නැති එවුන්ට කැමැති:P පොඩි කෙල්ලොන්ගෙන් බෙරුමක් නැ ටිකක් වැව්වම:lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔය ඇන්ටිලා තමයි ඌනෙ රැවුල් ගහක් නැති එවුන්ට කැමැති:P පොඩි කෙල්ලොන්ගෙන් බෙරුමක් නැ ටිකක් වැව්වම:lol:
චු කෙල්ලෝ එහෙම තමයි :lol:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වවනවා බන් ටිකක් කොට කර කර:lol:
    කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට:eek:
    හෑ සුලියක් කිව්වා:eek:
    කොට නොකර කපලාම දාපන්:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චු කෙල්ලෝ එහෙම තමයි :lol:
    අනෙ මන්ද බන් තැන්කට ගියාම බලන් විදියට බයත් හිතෙනවා දැන් පොඩි කෙල්ලොන්ට නම් මාර කුලප්පුවක් තියෙන්නෙ:P

    හෑ සුලියක් කිව්වා:eek:
    කොට නොකර කපලාම දාපන්:eek:
    ඔව් බන් කම්මුල් දෙකෙම තියෙනවා:lol: පිස්සුද යකො කප්ලා දැමම පට්ට චාටර් නෙ:frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනෙ මන්ද බන් තැන්කට ගියාම බලන් විදියට බයත් හිතෙනවා දැන් පොඩි කෙල්ලොන්ට නම් මාර කුලප්පුවක් තියෙන්නෙ:P

    ඔව් බන් කම්මුල් දෙකෙම තියෙනවා:lol: පිස්සුද යකො කප්ලා දැමම පට්ට චාටර් නෙ:frown:

    උන්ට පුදුම කැසිල්ලක් තියෙන්නේ :lol:
    ඇත්ත කියපන් උබ හෙන කෙට්‍ටුයි නේද..:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උන්ට පුදුම කැසිල්ලක් තියෙන්නේ :lol:
    ඇත්ත කියපන් උබ හෙන කෙට්‍ටුයි නේද..:frown:

    ඇයි යකො මාව මීට කලින් දැකලා නැද්ද:eek: මම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ :( මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා:lol:
     
    • Like
    Reactions: Ereshaz77