RAWLATH ITHIN E WAGENE
AI ITHIN WAWENNE NATHTHE
UYATA EHENAM CUT KAPANNA DEYAK NATHUWA ATHI![]()


රැවුල වැවෙන්න නම් කපන්න ඕනාවවනවා බන් ටිකක් කොට කර කර
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට![]()

සමහරක්ගේ එන්නේ නැ මොක කෙරුවත්,
රවුල නිතර කපන් එකෙන් වෙන්නෙ මූනෙ හම ගොරොසු වෙන එක 
මුණ ගොරෝසු වෙන එකට නම් ක්රීම් එකක් උලා ගත්තම හරි,ඒක තමයිරවුල නිතර කපන් එකෙන් වෙන්නෙ මූනෙ හම ගොරොසු වෙන එක
![]()

මුණ ගොරෝසු වෙන එකට නම් ක්රීම් එකක් උලා ගත්තම හරි,
වවන් හිටපුවාම චාටර් නේ බං,කෙල්ලෙක්වත් කැමති වෙන් නෑ![]()


වැඩියෙන්ම පොඩි කෙල්ලො
මහ ගොඩක් නෙමෙයි අගල් බාගයක් විතර තිබුනම හොදටම ඇති 
මුණ පුරාවට රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ''
මම නම් හිතන්නැ එහෙම හරි යයි කියලා , ගොඩක් කල් ඉදල රේසර් පාවිච්කි කරන්නෙ නැ,මට අවුලක් නැ බන්
පිස්සුද බන් රැවුල කපලා තියෙන අයට වඩා රැවුල වවපු එවුන්ට කෙල්ලො ආකර්ශනය වෙනවා වැඩිවැඩියෙන්ම පොඩි කෙල්ලො
මහ ගොඩක් නෙමෙයි අගල් බාගයක් විතර තිබුනම හොදටම ඇති
![]()

මුණ පුරාවට රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ''![]()

හ්ම්ම්ම්
රැඋලට කිචි වැඩියි![]()
පොඩි කෙල්ලොන්ගෙන් බෙරුමක් නැ ටිකක් වැව්වම
චු කෙල්ලෝ එහෙම තමයිඔය ඇන්ටිලා තමයි ඌනෙ රැවුල් ගහක් නැති එවුන්ට කැමැතිපොඩි කෙල්ලොන්ගෙන් බෙරුමක් නැ ටිකක් වැව්වම
![]()

හෑ සුලියක් කිව්වාවවනවා බන් ටිකක් කොට කර කර
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට![]()


අනෙ මන්ද බන් තැන්කට ගියාම බලන් විදියට බයත් හිතෙනවා දැන් පොඩි කෙල්ලොන්ට නම් මාර කුලප්පුවක් තියෙන්නෙචු කෙල්ලෝ එහෙම තමයි![]()

ඔව් බන් කම්මුල් දෙකෙම තියෙනවාහෑ සුලියක් කිව්වා
කොට නොකර කපලාම දාපන්![]()
පිස්සුද යකො කප්ලා දැමම පට්ට චාටර් නෙ
අනෙ මන්ද බන් තැන්කට ගියාම බලන් විදියට බයත් හිතෙනවා දැන් පොඩි කෙල්ලොන්ට නම් මාර කුලප්පුවක් තියෙන්නෙ
ඔව් බන් කම්මුල් දෙකෙම තියෙනවාපිස්සුද යකො කප්ලා දැමම පට්ට චාටර් නෙ


උන්ට පුදුම කැසිල්ලක් තියෙන්නේ
ඇත්ත කියපන් උබ හෙන කෙට්ටුයි නේද..![]()
මම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ
මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා