gn ගඟුලගඟුල;16841759 said:
- ඔන්න මාත් ආවා
- දැනුවත් කලාට ස්තුතියි මචං
- south africa උන් ගිය පාර එද්දිත් වහිනවා නේද?
බින්දු;16841069 said:


apoo matanam me tours athi wela....man asai mehema tours dakinn..
srilanka tour of USA
Srilanka tour of CHINA
Germany Tour of Srilanka
France,Spain and Srilanka tri series in Madrid,Spain
mewage cricket tours nadda ban...![]()


එබි ගෙම ඉල්ලල හම්බස්ගෙන් උව ටෙස්ට් කැප්ටන් කොරාට


ගඟුල;16841820 said:
- එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ



kiyahan ai kiyala..ගඟුල;16841807 said:
- උඹ ඔය නම දාගෙන ඉන්න හේතුව මට හිතාගන්න පුළුවන් ඔය හිතන විදිය දැක්කම
me hambayagen kawath kamak na mu world class porakගඟුල;16841820 said:
- එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ

ගඟුල;16841820 said:
- එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ
Apith yanawa... Kamathi nam set wela yamuda?kauda 1st match eka balanna set wenne api nam yano hu huuuuuuuuuuuuuuuuu.............
Apith yanawa... Kamathi nam set wela yamuda?
සිරාවට මට හිතෙන්නේ මැච් ටික මදි. අඩුම ගානේ ODI 5ක්, T20 3ක්, ටෙස්ට් මැච් 3ක් වත් තියන්න ඕනේ. ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක විතරක් ටෙස්ට් 5ක් එක්කෝ 7ක් ගහනවා. අපිට ටෙස්ට් මැච් වැටෙනවා ගොඩක් මදි.![]()
Indian karayanta Test 5 k thiyenawa apita dekai 
ENG & NZ එක්ක ODI 7 ගානේ තියෙනවා...මදිද![]()

