.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එබි ගෙම ඉල්ලල හම්බස්ගෙන් උව ටෙස්ට් කැප්ටන් කොරාට
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගඟුල;16841759 said:
    • ඔන්න මාත් ආවා ;);)
    • දැනුවත් කලාට ස්තුතියි මචං :):)
    • south africa උන් ගිය පාර එද්දිත් වහිනවා නේද?:(
    gn ගඟුල
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    apoo matanam me tours athi wela....man asai mehema tours dakinn..

    srilanka tour of USA
    Srilanka tour of CHINA
    Germany Tour of Srilanka
    France,Spain and Srilanka tri series in Madrid,Spain
    mewage cricket tours nadda ban...:confused::confused:

    • උඹ ඔය නම දාගෙන ඉන්න හේතුව මට හිතාගන්න පුළුවන් ඔය හිතන විදිය දැක්කම:yes::yes:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    එබි ගෙම ඉල්ලල හම්බස්ගෙන් උව ටෙස්ට් කැප්ටන් කොරාට
    • එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ :sorry::sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගඟුල;16841820 said:
    • එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ :sorry::sorry:

    :(:(:(
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ගඟුල;16841807 said:

    • උඹ ඔය නම දාගෙන ඉන්න හේතුව මට හිතාගන්න පුළුවන් ඔය හිතන විදිය දැක්කම:yes::yes:
    kiyahan ai kiyala..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගඟුල;16841820 said:
    • එංගලන්තේ හම්බස් වගේ මූත් අපේ ආතල් කුඩු කරන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ :sorry::sorry:
    me hambayagen kawath kamak na mu world class porak
    england hambaya api form karala gatta kabbek ගඟුල :oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
     

    Kalana_65

    Well-known member
  • සිරාවට මට හිතෙන්නේ මැච් ටික මදි. අඩුම ගානේ ODI 5ක්, T20 3ක්, ටෙස්ට් මැච් 3ක් වත් තියන්න ඕනේ. ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක විතරක් ටෙස්ට් 5ක් එක්කෝ 7ක් ගහනවා. අපිට ටෙස්ට් මැච් වැටෙනවා ගොඩක් මදි. :sorry::sorry:

    True that :( Indian karayanta Test 5 k thiyenawa apita dekai :(