බොට මොන ක්රිකට්ද....අර බටකොලද මොකක්ද මන්දා එකට සේරම පේනවලු බන්
බලන්න ඔනේ එකක් ගන්න
ඕක ගත්තත් සෙට් කරන්න වෙලාවක් නෑ බන්![]()

එළකිරි කොල්ලෙක්;16843541 said:මචන්zලා දැන් ටෙස්ට් චැම්පියන්ෂිප් එකට Qualify වෙන්න කාලෙ මදි ද?
ආයෙත් ICC Champions Trophy එක තියෙන්නේ 
![]()
our new jersey![]()


ඒක අවලංගු කලා නේ බන් එක එක ප්රශ්ණ නිසාආයෙත් ICC Champions Trophy එක තියෙන්නේ
![]()
Kaha paata nathi ekata siddiyak adala wage![]()
our new jersey![]()

Ethakota 4 team test championship eka nedda bn sure ekataඒක අවලංගු කලා නේ බන් එක එක ප්රශ්ණ නිසාආයෙත් ICC Champions Trophy එක තියෙන්නේ
![]()



ඔව් බං ගම කාලා ඩයලොග් ලෝගෝ එක තියන තැන ඩෝබි කෙනෙක්ට දීල අපුල්ලවල වගේapooo laa choru ne meda paara jersey eka...
Danneth dan ne... Thanks for info..

වැඩිහිටියන්ගේ කතා වලට හොට දාන්නේ නැතුව පැත්තකට වෙලා හිටුතෝ කියන්න එපැයි යකෝ
කියන්න කියලා

maanasikawa watunamachan VM daddi ubawa miss wela
![]()
තෝ වගේ හරකෙක් , ජල්තර සීනාඕකාට මොන ක්රිකට්ද බන්![]()
ඔන්න ඔහෙ හිටු

1st odi ekata ticket ganne kohenda
http://220.247.227.138/ticket/User_Login/loginview