°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වවනවා බන් ටිකක් කොට කර කර:lol:
    කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට:eek:
    මට නියම අඤ්ඤකොරොස් මූනක් මැවිලා පේනවා :lol:
     
    • Like
    Reactions: crazyasa

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ‍රැවුල වැවෙන්න නම් කපන්න ඕනා :eek:

    සමහරක්ගේ එන්නේ නැ මොක කෙරුවත්,

    මුණ ගොරෝසු වෙන එකට නම් ක්‍රීම් එකක් උලා ගත්තම හරි,
    වවන් හිටපුවාම චාටර් නේ බං,කෙල්ලෙක්වත් කැමති වෙන් නෑ :eek:

    මුණ පුරාවට ‍රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ'' ;)
    මට මතක විදිහටනන් උඹේ මූනේ එක රැවුල් ගහක් වත් තිබ්බේ නෑනේ:P :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි යකො මාව මීට කලින් දැකලා නැද්ද:eek: මම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ :( මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා:lol:

    පොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසා:lol:
    එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දා :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :frown:
    සිරා ඕයි පට්ට සීන් එක එපාවෙනවා පොඩි කෙල්ලො මල්ලි කිව්වම:(
    අඩො අත හොල්ලන බැරි උනා සති 2ක් විතර කැව්වෙත් අම්මා:love: අවුරුද්දටත් එල්ලගෙන හිටියෙ උබල එකෙක් වත් නිකමට වත් උන්නද මලාද බැලුවද:growl:
    අපි හාංකවිසියක්වත් දන්නේ නෑනේ :eek:
    උන්නද කියලනන් බලන්නේ නෑ බන් :no: මලාද කියලනන් අනිවා බලනවා නොමිලේ කුසට අහරක් දාගන්න චාන්ස් එක හම්බවෙන නිසා :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සෑහෙන්න රිදෙන්න ඇති නේ:eek::eek:
    යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ:frown:
    මන්නම් එක පාරයි වැටුනේ:sorry:
    ආයි හයියෙන් ගියේ නෑ:( වෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ:(
    අම්මට වෙලාවට තුවාල උනෙ නැ:)
    අයියගේ බයික් එක :( හැන්ඩල් එක ඇම්බරුනා:nerd:
    ඒක හොදට මතකයි තාම:eek:
    උබත් ඕක මතක තියා ගනින්:growl:
    සීනා බයික් පැද්දා වගේ :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බයික් එකක් ගන්න ආසාවක් තිබ්බා, :D
    දැන් ඕනේ නෑ කියලත් හිතෙනවා බන්. :shocked:
    මම පොඩි කලේ අපේ අප්පච්චිට බයික් එකක් දුන්නා ඔෆිස් ඒකෙන. :)
    අම්මා එක පදින්න දුන් නෑ කියපන්කො. :no:
    අන්තිමට එක වික්කා :(
    බයික් ගන්න එපා බන් ටිකක් සල්ලි එකතු කරලා හද්ද පරන කාර් කට්ටක් ගත්තත් ඊට වඩා වටිනවා :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බයික් ගන්න එපා බන් ටිකක් සල්ලි එකතු කරලා හද්ද පරන කාර් කට්ටක් ගත්තත් ඊට වඩා වටිනවා :yes:

    අහන අහන ඔක්කොම කියන්නේ ඔය කතාව බන්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: animation

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by ncpasan
    මට මතක විදිහටනන් උඹේ මූනේ එක රැවුල් ගහක් වත් තිබ්බේ නෑනේ:P :rofl:
    මාත් දැක්ක ෆොටෝ වල මූට රැවුල නෑ:lol:
    Originally Posted by Ereshaz77
    යකෝ මම ‍රැවුල කපලා හිටියේ :frown:
    :lol: