මට නියම අඤ්ඤකොරොස් මූනක් මැවිලා පේනවාවවනවා බන් ටිකක් කොට කර කර
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට![]()

මට නියම අඤ්ඤකොරොස් මූනක් මැවිලා පේනවාවවනවා බන් ටිකක් කොට කර කර
කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට![]()

රැවුල වැවෙන්න නම් කපන්න ඕනා![]()
සමහරක්ගේ එන්නේ නැ මොක කෙරුවත්,
මුණ ගොරෝසු වෙන එකට නම් ක්රීම් එකක් උලා ගත්තම හරි,
වවන් හිටපුවාම චාටර් නේ බං,කෙල්ලෙක්වත් කැමති වෙන් නෑ![]()
මට මතක විදිහටනන් උඹේ මූනේ එක රැවුල් ගහක් වත් තිබ්බේ නෑනේමුණ පුරාවට රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ''![]()

යකෝ මම රැවුල කපලා හිටියේමට මතක විදිහටනන් උඹේ මූනේ එක රැවුල් ගහක් වත් තිබ්බේ නෑනේ![]()
![]()

ඇයි යකො මාව මීට කලින් දැකලා නැද්දමම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ
මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා
![]()
එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දාපොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසා![]()

උඹ බුකියේ ඉන්නවනන් ලින්ක් එක පී එම් කරෆන්
ගිය මාර්තු මාසෙ වංගුවක් කෙලින් කරන්න ගියා
http://oi60.tinypic.com/2n1e2iw.jpg

අපි හාංකවිසියක්වත් දන්නේ නෑනේ
සිරා ඕයි පට්ට සීන් එක එපාවෙනවා පොඩි කෙල්ලො මල්ලි කිව්වම
අඩො අත හොල්ලන බැරි උනා සති 2ක් විතර කැව්වෙත් අම්මාඅවුරුද්දටත් එල්ලගෙන හිටියෙ උබල එකෙක් වත් නිකමට වත් උන්නද මලාද බැලුවද

මලාද කියලනන් අනිවා බලනවා නොමිලේ කුසට අහරක් දාගන්න චාන්ස් එක හම්බවෙන නිසා 
සීනා බයික් පැද්දා වගේසෑහෙන්න රිදෙන්න ඇති නේ
යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ
මන්නම් එක පාරයි වැටුනේ
ආයි හයියෙන් ගියේ නෑවෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ
අම්මට වෙලාවට තුවාල උනෙ නැ
අයියගේ බයික් එකහැන්ඩල් එක ඇම්බරුනා
ඒක හොදට මතකයි තාම
උබත් ඕක මතක තියා ගනින්![]()

කපන්න රැවුල් ගහක්වත් තිබ්බද කියලා ශුවර් නෑයකෝ මම රැවුල කපලා හිටියේ![]()

බයික් ගන්න එපා බන් ටිකක් සල්ලි එකතු කරලා හද්ද පරන කාර් කට්ටක් ගත්තත් ඊට වඩා වටිනවාබයික් එකක් ගන්න ආසාවක් තිබ්බා,
දැන් ඕනේ නෑ කියලත් හිතෙනවා බන්.
මම පොඩි කලේ අපේ අප්පච්චිට බයික් එකක් දුන්නා ඔෆිස් ඒකෙන.
අම්මා එක පදින්න දුන් නෑ කියපන්කො.
අන්තිමට එක වික්කා![]()

එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දා![]()

බයික් ගන්න එපා බන් ටිකක් සල්ලි එකතු කරලා හද්ද පරන කාර් කට්ටක් ගත්තත් ඊට වඩා වටිනවා![]()



ජබුක්
එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දා![]()

මාත් දැක්ක ෆොටෝ වල මූට රැවුල නෑ


අහන අහන ඔක්කොම කියන්නේ ඔය කතාව බන්.
![]()

