usercp ela load wenna payak withara yanawa
fast and furious nam patta film eka habayi![]()

මාත් එකක් දෙන්නද?ලොකු නැවක් තියෙනව,![]()


ඔන්න ඔහේ දීපන් බලන්න.
මාත් දෙන්නම් සුපිරි ෆිල්ම් එකක්.![]()

![]()
හා කියහන්කෝ වන්ගුව කෙලින් කරේ ඇයි
දැන් බලපු එකවත් මදැ![]()


ඒ වෙලාවෙ නැ සැහෙන්න රිදුනා ඕයි පස්සෙ නම් මෙහෙත් දන්න ප්ලස්ටර් ගලවන්න එහෙම ගියාමසෑහෙන්න රිදෙන්න ඇති නේ
යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ
මන්නම් එක පාරයි වැටුනේ
ආයි හයියෙන් ගියේ නෑවෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ
අම්මට වෙලාවට තුවාල උනෙ නැ
අයියගේ බයික් එකහැන්ඩල් එක ඇම්බරුනා
ඒක හොදට මතකයි තාම
උබත් ඕක මතක තියා ගනින්![]()
දුක බන් සැහෙන්න බිලා ටවුන් එකෙ ඉදන් ගෙදර ඇවිල්ලා තියෙනවා විනාඩියට 2කට දුක තියෙන්න්නෙ හරියට බඩුත් නැතිව හිමින් ගිහින් හැපුන නිසා
මම 2පාරයි මෙක තමයි දරුනු
හොද වෙලාවට අම්මට කරදරයක් නැ උබ නම් මොකක් උනාම මොකද 
අරු කිව්ව වගෙ බයික් එකට වඩා පොඩි කාර් එකකට පලයන්බයික් එකක් ගන්න ආසාවක් තිබ්බා,
දැන් ඕනේ නෑ කියලත් හිතෙනවා බන්.
මම පොඩි කලේ අපේ අප්පච්චිට බයික් එකක් දුන්නා ඔෆිස් ඒකෙන.
අම්මා එක පදින්න දුන් නෑ කියපන්කො.
අන්තිමට එක වික්කා![]()
මහෙත් එහෙමයි බන් මට බයික් තහනම්
උබත් දන්න දෙවල්පොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසා![]()
එතකොට ඇන්ටිලා මට අයියෙ කියන්නෙ
මට නියම අඤ්ඤකොරොස් මූනක් මැවිලා පේනවා
එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දා
අපි හාංකවිසියක්වත් දන්නේ නෑනේ
උන්නද කියලනන් බලන්නේ නෑ බන්මලාද කියලනන් අනිවා බලනවා නොමිලේ කුසට අහරක් දාගන්න චාන්ස් එක හම්බවෙන නිසා
![]()
උපන් ඇද යකො ඕවට මොකුත් කියන්න එපා
අර වූල්වරින්ගෙ වගෙ කොන්ඩෙයි රැවුලයි
උබල මොනාද දන්නෙ


මමත් රැවුල කොන්ඩෙ කැපුවම හෙන ලදරුවා වගෙ
usercp ela load wenna payak withara yanawa
fast and furious nam patta film eka habayi![]()


මමත් රැවුල කොන්ඩෙ කැපුවම හෙන ලදරුවා වගෙ
එකම බෝට්ටුවේ එහෙනම් 
රිදිලා™නොදකින් තොපි දෙන්න්නම එකයි![]()

සෝමේ අයියට හොඳටම රිදිලා![]()

ඇන්ටිලා ගැන නම් දන්නේ නෑඋබත් දන්න දෙවල්එතකොට ඇන්ටිලා මට අයියෙ කියන්නෙ


