°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
MpKtLmG.gif

හා කියහන්කෝ වන්ගුව කෙලින් කරේ ඇයි :lol:
දැන් බලපු එකවත් මදැ :)

ඒකෙ වංගුව වැඩි බන්
බල්ලෙක් හිටියා වංගුවෙ ඌව බෙරන්න හරවන ගමන් බ්‍රෙක් කර නිසා පස්ස ලිස්සුවා එහෙම අයිනට අයිනට ගත්තා ඒ කැරියාත් අයිනටම ආවා දන්නෙම නැ කානුවෙ:lol:
නෙදකින් එදා මැරුනා නම් උබලා තාමත් බලනවා:eek:


සෑහෙන්න රිදෙන්න ඇති නේ:eek::eek:
යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ:frown:
මන්නම් එක පාරයි වැටුනේ:sorry:
ආයි හයියෙන් ගියේ නෑ:( වෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ:(
අම්මට වෙලාවට තුවාල උනෙ නැ:)
අයියගේ බයික් එක :( හැන්ඩල් එක ඇම්බරුනා:nerd:
ඒක හොදට මතකයි තාම:eek:
උබත් ඕක මතක තියා ගනින්:growl:
ඒ වෙලාවෙ නැ සැහෙන්න රිදුනා ඕයි පස්සෙ නම් මෙහෙත් දන්න ප්ලස්ටර් ගලවන්න එහෙම ගියාම:( දුක බන් සැහෙන්න බිලා ටවුන් එකෙ ඉදන් ගෙදර ඇවිල්ලා තියෙනවා විනාඩියට 2කට දුක තියෙන්න්නෙ හරියට බඩුත් නැතිව හිමින් ගිහින් හැපුන නිසා:(මම 2පාරයි මෙක තමයි දරුනු:eek: හොද වෙලාවට අම්මට කරදරයක් නැ උබ නම් මොකක් උනාම මොකද :lol:
ආතල් බන් ඒ වෙලාවෙ නම් තරහ වෙලා හිටිය කැල්ලට කෙලින්ම මැස්ජ් එකක් දැම්මා මෙකි හැට සැරයක් විතර මම ඉන්න තැනින් ගියා මාව බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා ලෙ වැක්කෙකරනවා මිනිස්සු ඇස් උඩ තියන් බලන් ඉන්නවා මම ආතල් එකෙ පඩිඋ පෙලෙ වාඩි වෙලා මලක් කඩනවා:lol:


බයික් එකක් ගන්න ආසාවක් තිබ්බා, :D
දැන් ඕනේ නෑ කියලත් හිතෙනවා බන්. :shocked:
මම පොඩි කලේ අපේ අප්පච්චිට බයික් එකක් දුන්නා ඔෆිස් ඒකෙන. :)
අම්මා එක පදින්න දුන් නෑ කියපන්කො. :no:
අන්තිමට එක වික්කා :(
අරු කිව්ව වගෙ බයික් එකට වඩා පොඩි කාර් එකකට පලයන් :cool:මහෙත් එහෙමයි බන් මට බයික් තහනම්:(


පොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසා:lol:
උබත් දන්න දෙවල්:eek: එතකොට ඇන්ටිලා මට අයියෙ කියන්නෙ:lol:


මට නියම අඤ්ඤකොරොස් මූනක් මැවිලා පේනවා :lol:
එකෙක් රැවුලක් ගැන පම්පෝරි ගහන්න ගිහිල්ලා අන්තිමට කැඳත් නැති කරගත්තද මන්දා :lol:
අපි හාංකවිසියක්වත් දන්නේ නෑනේ :eek:
උන්නද කියලනන් බලන්නේ නෑ බන් :no: මලාද කියලනන් අනිවා බලනවා නොමිලේ කුසට අහරක් දාගන්න චාන්ස් එක හම්බවෙන නිසා :cool:
:frown: උපන් ඇද යකො ඕවට මොකුත් කියන්න එපා:( අර වූල්වරින්ගෙ වගෙ කොන්ඩෙයි රැවුලයි:baffled: උබල මොනාද දන්නෙ:oo:
කැ* මිනිස්සු ඕයි උබලා නම්, බලාගෙන හිටපන් උබලටත් ඔහොම තමයි අපි කරන්නෙ :growl:
පි ඇම් මොකටද බන් "/pmfernando" කියලා දාපන් fb ඇඩ්‍රස් බාර් එකට දැන් නම් ලොග් වෙන්නෙම නැ:dull:

:lol:මමත් රැවුල කොන්ඩෙ කැපුවම හෙන ලදරුවා වගෙ:nerd: