Govigama Vs Karaava

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කුල මල ගැන බලන්න එපා. කෙල්ලගෙ ගතිගුන හොඳනන් එච්චරනෙ. මගෙ ලොකුඅම්මල තුන්දෙනෙක් ඉන්නව බැඳල නැති. ආච්චිල සීයල ගැලපෙන කුලවලටම හොයන්න ගිහිල්ල වෙලා තියෙන වැඩක්. ලොකුඅම්මලත් ඉස්සර ඊට දෙවෙනිනෑලු. අම්මගෙ මහගෙදර සමහර ගමේ පරන මිනිස්සුන්ව තාම ගෙදර ඇතුලට ගන්නෙනෑ. දැන් කාලෙ ඔහොම ජීවත් වෙන්න බැ කියල අපේ මිනිස්සුන්ට තේරෙන්නෙනෑ. අම්මනන් කියන්නෙ ආච්චිල සීයල ඉස්සර පරම්පරා 7ක්ද කොහෙද යනකන් බලනවලු. අම්මගෙ ගම මහනුවර තාත්තගෙ සීයත් මහනුවරලු හැබැයි අම්මා ශේප්. මට ගැලපෙන එකක් හොයාගන්න කියල තියෙන්නෙ :).
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙතන ගොඩක් උන් කියල තියනවා අනේ බන් කුලේ බල්ලට දාපං කියල .
    එහෙම කියපු ගොඩක් උන් අඩු කුලේ වෙන්න ඇති . :lol:
    කුලය කියන දේ එහෙම බැහැර කරන්න පුළුවන් එකක් නෙමේ .
    නමුත් ඒක එච්චර පස්සේ දුවන්න ඕනේ දෙයකුත් නෙමේ .

    ඒත් කුලේ බල්ලට දාපන් කියපු උන් නම් අනිවා අඩු කුලේ උන් .
    උන්ට කෝකත් එකයි . :yes:

    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..
    හැබැයි හොඳ අය ඉන්නවා .

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .

    මම ගොඩක් අය දිහා බලල දැකල තියනවා . ඔය මේකේ ඉන්න පොඩි උන් තමයි කුලේ care නොකර කතා කරන්නේ . :yes:

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    සිරා කතාව මචං.. හොඳ පවුල් පසුබිමක් නැති පවුලකින් ගෑනියෙක් ගත්තොත් ප්‍රශ්න කෝටියයි.. :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .

    Danna Deyak Kiyannam Padu Ewunge Ada Kiyana De newei heta thiyenne wachana wenas wenawa ..
    Mylover kiyapu eke aththak thiyanawa ban hema ekama newei eth innawa kula kamada keri kamada danne nae hebei
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුල මල කියන ඒවත් මුල් බැහැලනෙ බන් තියෙන්නෙ හරියට අපේ උන්ට කොච්චර එපා කිව්වත් රාහු කාලෙ බලල එලියට බහිනව වගේ.. උන්ට බුදු හාමුදුරුවො නෙවේ කවුරු කිව්වත් වැඩක් නැහැ මොකද මොළ වලට කා වැදිල තියෙන්නෙ ඕව.. කුලේ මොකක් උනත් හොදට ආශ්‍රය කරල බලල සතා මොකාද කියල බලන්න ඕන මුලින්ම කුලෙන් මිනිහ කව්ද කියල කියන්න බැහැ නෙ..

    ඒත් කුල වෙනස් වෙනකොට ඒ ඒ කුල වල මිනිස්සුන්ගෙ ගති ගුණ නම් ටිකක් වෙනස්.. කසාදයක් බදිනව කියන්නෙ කඩෙන් බඩුවක් ගන්නව වගේ නෙවේ නෙ හැම පැත්ත ගැනම හිතන්න ඕන.. ඉස්සරහට නම් ඉතින් ඔය කුල ඉතින් ඕව ගණන් ගන්න එකක් නැහැ බන් දැන් ඉන්න උන්ගෙ ළමයි එහෙම ලොකු උන කාලෙක.. පරණ සෙට් එක ගැන තමයි ඕව හොයන්නෙ වැඩියෙන්ම..
     
    waligamaya

    Well-known member
  • පටන් ගනියවු තව තව බෙද, ලංකව කවදවත් දියුනු වෙන්නෙ නැ, මොකද පරන ගොන් අතල් අත අරින්න කවුරුත් කැමතිනැ, එකනිස තමයි චන්දෙ දෙද්දිත් තමන්ගේ එකා කිය කිය ගොන් හරක්ට චන්දේ දෙනව, එකනිස පලිමෙන්තුවට හොද උගත් මිනිස්සුනට යන්න හම්බ වෙන්නෙ නැ. අනේ මොඩ සින්හලු, මෙකෙ එකෙක් කියන විදුයට අනගරික දර්මපල ලුමත් රොඩියෙක්, අම්මප එ රොඩියවත් හිටියෙ නැත්තම් අද ලංකවෙ බුදු දහමකුත්නැ, එ රොඩියා නැවත බෙරගත්ත බුද්ද ගයවට මුන් ලජ්ජ නැතුව යනව,

    යකුනේ ලන්කවේ ඉතිහසය බලපල්ල , වඩියෙන්ම මෙටර පවල දිලතියෙන්නෙ ඔය රදලයො තමයි, එක වර්ත මනයෙත් එහෙම්මම තමයි:(:(
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    පටන් ගනියවු තව තව බෙද, ලංකව කවදවත් දියුනු වෙන්නෙ නැ, මොකද පරන ගොන් අතල් අත අරින්න කවුරුත් කැමතිනැ, එකනිස තමයි චන්දෙ දෙද්දිත් තමන්ගේ එකා කිය කිය ගොන් හරක්ට චන්දේ දෙනව, එකනිස පලිමෙන්තුවට හොද උගත් මිනිස්සුනට යන්න හම්බ වෙන්නෙ නැ. අනේ මොඩ සින්හලු, මෙකෙ එකෙක් කියන විදුයට අනගරික දර්මපල ලුමත් රොඩියෙක්, අම්මප එ රොඩියවත් හිටියෙ නැත්තම් අද ලංකවෙ බුදු දහමකුත්නැ, එ රොඩියා නැවත බෙරගත්ත බුද්ද ගයවට මුන් ලජ්ජ නැතුව යනව,

    නියම කතාව, ලංකාවට හරියන්නෙ නැත්තෙ ඕකයි.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මෙතන ගොඩක් උන් කියල තියනවා අනේ බන් කුලේ බල්ලට දාපං කියල .
    එහෙම කියපු ගොඩක් උන් අඩු කුලේ වෙන්න ඇති . :lol:
    කුලය කියන දේ එහෙම බැහැර කරන්න පුළුවන් එකක් නෙමේ .
    නමුත් ඒක එච්චර පස්සේ දුවන්න ඕනේ දෙයකුත් නෙමේ .

    ඒත් කුලේ බල්ලට දාපන් කියපු උන් නම් අනිවා අඩු කුලේ උන් .
    උන්ට කෝකත් එකයි . :yes:

    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..
    හැබැයි හොඳ අය ඉන්නවා .

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .

    මම ගොඩක් අය දිහා බලල දැකල තියනවා . ඔය මේකේ ඉන්න පොඩි උන් තමයි කුලේ care නොකර කතා කරන්නේ . :yes:

    උබ කියන එක හරි බන් සිරාවට
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පටන් ගනියවු තව තව බෙද, ලංකව කවදවත් දියුනු වෙන්නෙ නැ, මොකද පරන ගොන් අතල් අත අරින්න කවුරුත් කැමතිනැ, එකනිස තමයි චන්දෙ දෙද්දිත් තමන්ගේ එකා කිය කිය ගොන් හරක්ට චන්දේ දෙනව, එකනිස පලිමෙන්තුවට හොද උගත් මිනිස්සුනට යන්න හම්බ වෙන්නෙ නැ. අනේ මොඩ සින්හලු, මෙකෙ එකෙක් කියන විදුයට අනගරික දර්මපල ලුමත් රොඩියෙක්, අම්මප එ රොඩියවත් හිටියෙ නැත්තම් අද ලංකවෙ බුදු දහමකුත්නැ, එ රොඩියා නැවත බෙරගත්ත බුද්ද ගයවට මුන් ලජ්ජ නැතුව යනව,

    යකුනේ ලන්කවේ ඉතිහසය බලපල්ල , වඩියෙන්ම මෙටර පවල දිලතියෙන්නෙ ඔය රදලයො තමයි, එක වර්ත මනයෙත් එහෙම්මම තමයි:(:(

    උබ කියන කතාව හරි මචන්, හැබැයි ඔය දියුණුයි කියන රටවලත් කුල බේදය තියෙනවා.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පටන් ගනියවු තව තව බෙද, ලංකව කවදවත් දියුනු වෙන්නෙ නැ, මොකද පරන ගොන් අතල් අත අරින්න කවුරුත් කැමතිනැ, එකනිස තමයි චන්දෙ දෙද්දිත් තමන්ගේ එකා කිය කිය ගොන් හරක්ට චන්දේ දෙනව, එකනිස පලිමෙන්තුවට හොද උගත් මිනිස්සුනට යන්න හම්බ වෙන්නෙ නැ. අනේ මොඩ සින්හලු, මෙකෙ එකෙක් කියන විදුයට අනගරික දර්මපල ලුමත් රොඩියෙක්, අම්මප එ රොඩියවත් හිටියෙ නැත්තම් අද ලංකවෙ බුදු දහමකුත්නැ, එ රොඩියා නැවත බෙරගත්ත බුද්ද ගයවට මුන් ලජ්ජ නැතුව යනව,

    යකුනේ ලන්කවේ ඉතිහසය බලපල්ල , වඩියෙන්ම මෙටර පවල දිලතියෙන්නෙ ඔය රදලයො තමයි, එක වර්ත මනයෙත් එහෙම්මම තමයි:(:(

    dakune ewun kohomath chater ban..kule balanna ona magulakadi....:yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මමත් සමාජෙට බහින්න කලින් හිතන් හිටියෙ දැන් ලංකාව දියුණුයි. ඔය කුල කෙහෙල්මල් දැන් නෑ කියල. මගේ කුලේවත් මම දැනන් හිටියේ නෑ ගොඩක් කල් යනකන්. ඒත් ගොඩක් අය කුලය හොයනව. එලිපිට නෙවෙ. කවුරුත් එලි පිට කථා කරන්නෙ නෑ. ‍වෙන කුල වල අය ඉන්න තැන් වල කථා කරනනෙත් නෑ. අනිත් අය තමන්ගේ කුලේ කියල දැන ගත්තට පස්සෙ කාටවත් ඇහෙයි කියල හිමීට කතා කරනව. බලන් ඉද්දද්දි හිනා යනව. :D:D සමහර මම නොදන්න අය හම්බුන වෙලාවට විස්තර කථා කරල මගේ ගම අහවල් ගම කියල කියද්දි හිනාවක් එහෙම දාල අතින් අල්ලගෙන පිටට තට්ටුවක් දාල එහෙනං ඔයත් අපේ කෙනෙක් නේ? කියල ඕන තරං මගේ අහල තියෙනව. ගොඩක් කල් ගිහින් තමා මට වැඩේ මීටර් වුනේ. මේ කථා කරන්නේ කුල කේස් එකක් කියල. තාමත් කුල කේස් එක බලන අය ඕන තරම් ඉන්නව. මම දැකල තියෙනව පත්තරවල මංගල දැන්වීම් වලත් වෙන රටවල ඉන්න අය පවා කුලේ සදහන් කරල තියෙනව. සමහර අය ඉන්නව නම කිව්ව පමණින් මේකා මොන කුලේ එකෙක්ද කියල කියන්න තරම් දක්ෂ අය. අපේ තාත්තගේ සහෝදරයෙකුත් වැඩි කුලේක කෙනකේ කසාද බැදල තියෙන්නේ. තව සහෝදරයෙක් අඩු කුලේක කෙනෙක් බැන්න. දැන් ඒ දෙගොල්ලම අපිටත් නොදැනී අපේ පවුල් වලින් ඈත් වෙලා. සමහර පන්සල් වලින් මහන කරන්න ගන්නෙත් කුලේ බලලු. රස්සාවල් වලට ගනිද්දිත් උසස් කරද්දිත් කුල බලනවලු. අපි අකමැති වුනත් සමහර දේවල් අපිට වෙනස් කරන්න අමාරුයි. :no:

    තවත් පැත්තක්, ඇත්ත තමයි.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ගොවි කුලේ තමයි හොඳ.....තව තියනවා රදළ කුලේ මෙක තමයි ලොකුම කුලේ....මෙක තමයි බණ්ඩාරනායක මහත්තයා ලා ‍එන්නේ.....:)

    අනික් කුල තමයි දෙව,කරා,හකුරු,දුරා,රොඩි ඔය වාගේ කුළ තියනවා අඩු කුල කියලා තමයි කියන්නේ...අනේ ඔව්වා තවමත් බලනවා...මිනිස්සු මිනිස්සුමයි බන් කුලවලින් වෙන් කරන්න බැහැ...පරණ මිනිස්සු ගාව කුලබෙදෙ ලංකාවේ තියනවා ඔය ගම්වල වාගේ..:)

    බණ්ඩාරනායක ලා රදල නෙමෙයි එයාල ගොවිගම,රදල සිරිමාවෝ විතරයි,රදල කියන්නෙ රජුට පක්ෂ කියන තෙරුමෙන් එන දෙයක්,ඇත්තටම රදල කියලා කුලයක් නැ,රජුට පක්ෂ ඔන කෙනෙකුට රජු ඔය පට්ටම දිලා රදල කරගත්තා,එහෙම අය තමා දැන් රදල කියන්නෙ,තව හිටියා නවින රදල කියලා (එයාල සුද්දාගේ නම්බු නාම අරන් බොරු තොම්බු පත්තිරු වලට රදල උනු අය),නැකැති කුලේ මිනිස්සු පවා නුවර යුගයේ රදල උනු අවස්ථා තියනවා,ලංකාවේ ඉහලම කුලේ ගොවිගම,නමුත් එ ඉහල කියලා කියන්නෙ එ මනුස්සයා අනිකුත් මිනිස්සුන්ට බත සපයන නිසා (බත් නැත්තම් ජිවයක් නැති නිසා) ඇත්තටම සිංහල සමාජේ කුල වලින් උස් පහත් උනේ නැ,එක නිකන් මේ රක්ෂා වලට බෙදිමක්,ඔක වඩුග (හින්දු) රජවරුන්ගේ කාලේ තමා අඩු පහත් උනේ,එක සුද්දා අවට පස්සෙ වැඩි උනා,මේ භෙද බින්න උනේ හින්දුන්ගේ බලපැම් මතයි.

    අපේ රට කෘෂි කර්මානතය මත යැපුනු රටක්,ඉතින් ගොවිකම කල තැනැත්තා තම අග්‍ර උනේ....එකෙන් කියවෙන්නෙ නැ අනික් අය පහත් කියලා කිසි විටක...
     
    Last edited:

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    නොදන්නෙ නැති අයට දැන ගන්න මට මෙකත් කියන්න හිතුනා,ගොවිගම කුලය තුනට බෙදෙනවා එ මෙහෙමයි..

    1-රදල
    2-ගොවි
    3-පට්ටි

    මේ තුනම තියෙන්නෙ ගොවිගම කියන කුලය ඇතුලේ,ගොවිගම පට්ටි කෙනෙක් තමයි අපේ හිටපු ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජෙතුංග කියන්නෙ..

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මචන් මමත් දකුනේ තමයි,මට දැනගන්න ඔන පොදුවේ දකුනේ උන්ගේ තියෙන චටර් කම මොකක්දකියල, උබ කොගෙද කියපන්කො.

    kata kerenakotama terenawa ban chater kiyala umbala.....dakuna loku keren inn ewun mata penna ba..:yes::yes:
     
    waligamaya

    Well-known member
  • උබ කියන කතාව හරි මචන්, හැබැයි ඔය දියුණුයි කියන රටවලත් කුල බේදය තියෙනවා.

    කුල බෙද නිබුන , එත් උන්ගේ දැන් මස්තිශ්කය ලොකුවෙගෙන එනනිස එව ටිකටික අත හැරල දනව, මගෙ සීය මට පොඩිකලෙ කියපු විදියට මෙලොකේ ඉන්නේ මිනිස්සු වර්ග හතරයි.

    1 යමෙක් දන්නෙද දන්නා බව දන්නෙද, උගත් මිනිසෙකි- ( ඇසුරු කරව )
    2යමෙක් දන්නෙද දන්නා බව නොදන්නෙද , නිදා සිටින මිනිසෙකි - ( ඇවදි කරව )
    3 යමෙක් නොදන්නෙද නොදන්නා බව දන්නෙද, උත්සහ වන්ත මිනිසෙකි - ( උදවු කරව )
    4 යමෙක් නොදන්නෙද දන්නා බව පෙන්නන්නෙද , වසල මිනිසෙකි ( කොන් කරව )