බුදු හාමුදුරුවෝ උසස් කුලේක ඉපදුනේ, ඒ කලේ කුල බේදය තදට තිබුන නිසා, උසස්ම කුලේක ඉපදුනේ නැත්තන්, බුදු හාමුදුරුවන්ට බුදු වෙලත්, ආපු නින්දා අපහාස ගැරහුම්, තවත් වැඩි වෙන්න තිබුනා, එහෙනම් ඒක ධර්මය පතුරවන්නටත් බාධාවක් වෙන්න තිබුනා,
සැ.යු. - මේ අදහස මගේ එකක්, මේ මට හිතුන විදිය



කරාව උන් කොහොමත් වසයි, බත්ගමයෝ ටිකක් කාටත් ඔලුව නමන් ඉන්නේ (හැමෝම නෙවෙයි සමහරක්). පරම්පරා ගතව ආපු ඔය වගේ දේවලුත් ඇත
වාසගමෙන් තමයි සාමාන්යෙන් කුලේ කියන්නේ, උදාහරණ දෙන්න ගියොත් කුණුහරුප අහගන්න වෙයි ඒ හින්ද කට වහන් ඉන්නම් 
)


