°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒකෙ වංගුව වැඩි බන්
    බල්ලෙක් හිටියා වංගුවෙ ඌව බෙරන්න හරවන ගමන් බ්‍රෙක් කර නිසා පස්ස ලිස්සුවා එහෙම අයිනට අයිනට ගත්තා ඒ කැරියාත් අයිනටම ආවා දන්නෙම නැ කානුවෙ:lol:
    නෙදකින් එදා මැරුනා නම් උබලා තාමත් බලනවා:eek:



    ඒ වෙලාවෙ නැ සැහෙන්න රිදුනා ඕයි පස්සෙ නම් මෙහෙත් දන්න ප්ලස්ටර් ගලවන්න එහෙම ගියාම:( දුක බන් සැහෙන්න බිලා ටවුන් එකෙ ඉදන් ගෙදර ඇවිල්ලා තියෙනවා විනාඩියට 2කට දුක තියෙන්න්නෙ හරියට බඩුත් නැතිව හිමින් ගිහින් හැපුන නිසා:(මම 2පාරයි මෙක තමයි දරුනු:eek: හොද වෙලාවට අම්මට කරදරයක් නැ උබ නම් මොකක් උනාම මොකද :lol:
    ආතල් බන් ඒ වෙලාවෙ නම් තරහ වෙලා හිටිය කැල්ලට කෙලින්ම මැස්ජ් එකක් දැම්මා මෙකි හැට සැරයක් විතර මම ඉන්න තැනින් ගියා මාව බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා ලෙ වැක්කෙකරනවා මිනිස්සු ඇස් උඩ තියන් බලන් ඉන්නවා මම ආතල් එකෙ පඩිඋ පෙලෙ වාඩි වෙලා මලක් කඩනවා:lol:



    අරු කිව්ව වගෙ බයික් එකට වඩා පොඩි කාර් එකකට පලයන් :cool:මහෙත් එහෙමයි බන් මට බයික් තහනම්:(



    උබත් දන්න දෙවල්:eek: එතකොට ඇන්ටිලා මට අයියෙ කියන්නෙ:lol:



    :frown: උපන් ඇද යකො ඕවට මොකුත් කියන්න එපා:( අර වූල්වරින්ගෙ වගෙ කොන්ඩෙයි රැවුලයි:baffled: උබල මොනාද දන්නෙ:oo:
    කැ* මිනිස්සු ඕයි උබලා නම්, බලාගෙන හිටපන් උබලටත් ඔහොම තමයි අපි කරන්නෙ :growl:
    පි ඇම් මොකටද බන් "/pmfernando" කියලා දාපන් fb ඇඩ්‍රස් බාර් එකට දැන් නම් ලොග් වෙන්නෙම නැ:dull:


    :lol:මමත් රැවුල කොන්ඩෙ කැපුවම හෙන ලදරුවා වගෙ:nerd:
    :eek::eek::eek::eek:සෑහෙන්න රිදිලා ඔව් සෑහෙන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තව ටිකකින් @සිනා සරමත් උස්සන් එයි :lol:
    සරම වැටෙ පැටලිලා ඒත් ඌ නම් ඇවිත්:rofl:

    මොට්ටයා ආයෙ දව්ස් 14කට ඇතුලට ගිහින්:(


    :lol::lol:පල පල ඩෝ
    රෑවුලක් හින්දා උන දේ
    තොපිට කොහේද මේවා කිරි මවිල් කාරයෝ නෙ:lol:

    රිදිලා:lol:

    අර පොඩි එකාගෙ කට බලපන්කො :lol:උබලා බච්හ්කො ෆෝම් කරනවා නෙ:frown:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සරම වැටෙ පැටලිලා ඒත් ඌ නම් ඇවිත්:rofl:

    මොට්ටයා ආයෙ දව්ස් 14කට ඇතුලට ගිහින්:(



    තොපිට කොහේද මේවා කිරි මවිල් කාරයෝ නෙ:lol:



    අර පොඩි එකාගෙ කට බලපන්කො :lol:උබලා බච්හ්කො ෆෝම් කරනවා නෙ:frown:
    :shocked::lol:
    අයියෝ මොටා ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::lol:
    අයියෝ මොටා ;)

    ඇත්තටම උ දැන් එන්නෙම් නැ නෙ:(

    මේ උබෙ ලග හුලං ටේල් කාර්ඩ් එකක් තියෙද තියෙන නම් පින් එක දියන් මම හෙට එකක් උබට ඩ්හෙන්නම්:yes: