Yamaha FZ-S V2.0

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    හලෝසන්;16845655 said:
    අයියෝ pulsar 135 වගේ.....cbz එකේ අඩු දෙක වගේ...මූන හන්ක් එක වගේ...බර අඩු කරලා...බෝර් එකත් පොඩි කරලා...153 cc තිබ්බ එක 149 cc කොරල ,horse පවර් අඩු කොරල , kick එක නැති කොරල...මේවද බන් කොරන්නේ.....
    :yes::yes::yes::lol:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හලෝසන්;16845655 said:
    අයියෝ pulsar 135 වගේ.....cbz එකේ අඩු දෙක වගේ...මූන හන්ක් එක වගේ...බර අඩු කරලා...බෝර් එකත් පොඩි කරලා...153 cc තිබ්බ එක 149 cc කොරල ,horse පවර් අඩු කොරල , kick එක නැති කොරල...මේවද බන් කොරන්නේ.....

    sirawata ban mama hithuweth 170cc wath karai kiyala
    kick ekath aiyen karana :(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :( පින්තුර වල පෙන විදිහට නම් තාම පස්සට ඩිස්ක් බ්රේක් නැ මචං :(

    මොන ඩිස්ක් ද බන්

    john-abraham-with-yamaha-facelift-6.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හලෝසන්;16845655 said:
    අයියෝ pulsar 135 වගේ.....cbz එකේ අඩු දෙක වගේ...මූන හන්ක් එක වගේ...බර අඩු කරලා...බෝර් එකත් පොඩි කරලා...153 cc තිබ්බ එක 149 cc කොරල ,horse පවර් අඩු කොරල , kick එක නැති කොරල...මේවද බන් කොරන්නේ.....

    :lol::lol::lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජන්තු අයියා;16847083 said:
    FZ එකේ අවසානය වගේ මේ නම්..යකෝ පරණ එක ලස්සනයිනේ මිට වඩා..මේක දැක්කම හිනා යනවා..

    :shocked: හයියෝ මම ගන්න කියලා සල්ලි එකතු කරපු බයික් එක. මම සල්ලි ඒකතුකරගන්නකොට සොරිම කරල තියෙයිද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,426
    17,395
    113
    Auckland
    :shocked: හයියෝ මම ගන්න කියලා සල්ලි එකතු කරපු බයික් එක. මම සල්ලි ඒකතුකරගන්නකොට සොරිම කරල තියෙයිද?

    macho japanese yamaha ekak ganin :yes::yes: ;)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    macho japanese yamaha ekak ganin :yes::yes: ;)

    යන්තන් ලක්ශ දෙකහමාරක් විතර ඉතුරු කරගෙන තියෙනව. තව අවුරුදු ගානක් යයි බන් ජපන් බයික් එකක් ගන්න සල්ලි එකතුකරගන්න. :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,426
    17,395
    113
    Auckland
    යන්තන් ලක්ශ දෙකහමාරක් විතර ඉතුරු කරගෙන තියෙනව. තව අවුරුදු ගානක් යයි බන් ජපන් බයික් එකක් ගන්න සල්ලි එකතුකරගන්න. :(

    totally worth it :yes: