Chamara Ranawaka - Official FB Page

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    10298684_643295155755278_5158979426875660944_n.jpg

    උබල දන්නවනේ සින්දු කියන බුවා .. අපෝ මම නම් ආසම නැ :growl: .. මේ මුගේ Official Fb page එක සෙට් වුනා .. පොඩ්ඩක් බලපන්කො comments and shares ගොඩ :lol:

    මොනවා නැතත් ලොකු කමක් නැතුව පොලවේ පය ගහල ඉන්න මිනිහෙක් වගේ :yes:

    https://www.facebook.com/pages/Chamara-Ranawaka/469108393173956

    :lol::lol::lol:
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    math muge sindu ahanneth na.asath na.eth kalekata kalin muge me page eka set una.mona unat uge loku kamak na.polowe paya gahala inna minihek

    :yes: එක ඇත්ත මචන් ... බේබද්දා උනාට හොද පොරක් වගේ :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුගෙ සමහර සිංදු වලට මම නම් කැමැති එවත් පට්ට සරල නිසා වෙන්න :)

    ආතල් ෆොටොස්(දරුනු ඒවත් ඇත) ටිකක් තියෙනවා ලොකු ශෝ නැති සාමන්‍ය විදියට ඉන්න නිසා වෙන්න ඇති හෙන මරිසියා උනත් මිනිස්සු මූට කැමැති :cool:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    මොනවා නැතත් ලොකු කමක් නැතුව පොලවේ පය ගහල ඉන්න මිනිහෙක් වගේss
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුගේ අර වෙරළු ගෙඩි පැහෙන කාලේ එකයි, කම්බි තාප්පෙට එකයි නම් නියමයි. පොලවේ පය ගහලා ජීවත් වෙන එකෙක්. :)