.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :sorry: ehema seen ekak da. hebei porage hena oluwa. pora royal play karana kale podi eka unata kana pelenna denna hithuna uth ekka katha karana kota dana pada show walata. ewata nam kamak ne pora talent player aniwa chance denna one. aparade.

    Kohedida uba katha kale? U mood porak ban issara uge eka eka mood tiba e loku oluwa newe uge mentally eke hati kiylai kattiya kiyane:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දිමාල්ට දගපන්දු වලට ගහන්න බෑ කක්කුට්ටා වගේ බොලේට ඉස්සරහින් කකුල දාලා අවුට් වෙනවා . අශ්වින් එහෙම කියලා අවුට් කරන්නේ ටිම් එක පැත්ත පලාතේ වද්දගන්න හොද නෑ .
     
    Aug 18, 2011
    6,147
    788
    0
    idala idala u eka match eheka gehuwama ube sathuta :lol:

    :lol::lol::lol: සතුටු නැද්ද බන්. ඔය තරංගය,තිරිමාන්නයා කරේ තියන් ඉන්න උන් නේ හිටියේ :lol::lol::lol: කෝ කෝ ගැහුවද?? :lol::lol::lol:

    Onna chance: return eke dena:D oka ara golf shot eka gahanakan awul international wala

    :D:D:D එල්ලේ ශොට් ගහල හරි කමක් නෑ මට නම් ඌ අනිත් එවුන්ට වඩා ලකුනු ගන්නවා නම් :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya banuka kiyana eka ta yara 30 ehata gahaganna be .bn thawa mona chance da :frown:

    Man uge lagadima stats nam baluwe ba man uge talent eka dakala tiyenawa :yes: mahela ta passe school batek gen lassanatama clean ekata play kare mu kiyali godak un hithuwe:eek: uta yara 30 eha gahana ba?:eek: uba ehenam man kiyana eka newe ugahane hena 6 ewa :yes: leg eke uta wada. Lesiyen 6 ewa gagaba un ine aduwen lankawe
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    චන්දිමාල්ට දගපන්දු වලට ගහන්න බෑ කක්කුට්ටා වගේ බොලේට ඉස්සරහින් කකුල දාලා අවුට් වෙනවා . අශ්වින් එහෙම කියලා අවුට් කරන්නේ ටිම් එක පැත්ත පලාතේ වද්දගන්න හොද නෑ .

    :lol::lol::lol: නයාගේ පු@වැස්ලිං :lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Randiv and Chandimal witharai ada perform kale SAF ekka.dennama ODI team eke na. :sorry:

    ada match ekath balala squad eka nam karanna thibbe.Chandimal kesewethath Randiv top order eke wicket 3k gaththa dan 42 not out.3rd ODI ekata wath danna one uwa. :yes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Man uge lagadima stats nam baluwe ba man uge talent eka dakala tiyenawa :yes: mahela ta passe school batek gen lassanatama clean ekata play kare mu kiyali godak un hithuwe

    අනේ ඔය කියන හැඩක් නම් නෑ2012 හෝ ගිය පාර චැම්පියන් ලිග් ගැහුවා අන්තිමයි බැටින් .අන්න එකට කුසල් පෙරේරා මම ඌව මුලින්ම දැක්කේ 2011 හොංකොං සික්ස් මැච්ස් වලදි එතකොටත් අර පිකප් ශොට් එක ගහනවා පොර දැක්කගමන් හිතුනා මු ටිම් එකට එයි කියලා ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සචිත් පතිරණට ටිකක් චාන්ස් දුන්නම් හරි ඌ බොල් දාන්නේ රවින්ද්‍ර ඡඩේඡාගේ ටයිප් එකෙන් .ලංකාවට දැන් ඔනේ ස්පිරින් ඔල්රවුන්ඩර් කෙනෙක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ ඔය කියන හැඩක් නම් නෑ2012 හෝ ගිය පාර චැම්පියන් ලිග් ගැහුවා අන්තිමයි බැටින් .අන්න එකට කුසල් පෙරේරා මම ඌව මුලින්ම දැක්කේ 2011 හොංකොං සික්ස් මැච්ස් වලදි එතකොටත් අර පිකප් ශොට් එක ගහනවා පොර දැක්කගමන් හිතුනා මු ටිම් එකට එයි කියලා ..

    Kysalaya ramitaya bhnuka withanage oya okogenma elatama hitiye bhanuka . Uba moko uth ekka taraha:eek: lasaana kiwe elegance eka witarak newe gahana short mara clean e dawas wala timing eka ena power ekak tibe ramithaya nam wananawa horse power wage:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture619.png
     
    slpl eke wath gehuwe nea ne bn ithin kohomada chance denne :frown:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සචිත් පතිරණට ටිකක් චාන්ස් දුන්නම් හරි ඌ බොල් දාන්නේ රවින්ද්‍ර ඡඩේඡාගේ ටයිප් එකෙන් .ලංකාවට දැන් ඔනේ ස්පිරින් ඔල්රවුන්ඩර් කෙනෙක්

    oya randiv karaya gahanne. porata chance denna one mendista kalin.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oya randiv karaya gahanne. porata chance denna one mendista kalin.

    අපෝ මතක් කරන්න එපා 2011 ෆයිනල් එකේ චාන්ස් දිලා මතකයි නේ මෙලෝ රහක් නෑ විකට් එකක් ගන්න බෑ මුන් ගහලා වැඩක් නෑ බොලේන් වැඩ දාලා ටිම් එකට එන්න ඔනේ අයිස් ගහලා ටිම් එකට ගන්න හොද නෑ. මු හැදිලා එන්න එංගලන්තේ ප්‍රාන්ත මැච්වලට ගියා නම් හරි රංගනයා හැදිලා ආව වගේ එන්න චාන්ස් තියෙනවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    slpl eke wath gehuwe nea ne bn ithin kohomada chance denne :frown:

    Okatath issara mahelata tibba wage run a ball pissuwa tiyenawa:yes: balapan boundry wala. 6 to 4 ratio eka:eek: etin koheda ohoma uda gaga Long innings gahane balapan sachin lage laralage 4 ewa i godak tiyenne . Muwa elatama haduwa aravinda e kale . Aravindaya hitiyanam mu ada national eke eła batek:yes: uge karumeda lanka cricket wala karumeda dane na
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Okatath issara mahelata tibba wage run a ball pissuwa tiyenawa:yes: balapan boundry wala. 6 to 4 ratio eka:eek: etin koheda ohoma uda gaga Long innings gahane balapan sachin lage laralage 4 ewa i godak tiyenne . Muwa elatama haduwa aravinda e kale . Aravindaya hitiyanam mu ada national eke eła batek:yes: uge karumeda lanka cricket wala karumeda dane na

    කවුරු හිටියත් වැඩක් නෑ බන් ඔය ඉස්කෝලේ යන කාලේ දාපු සෙල්ලම් නැෂනල් ,ක්ලබ් ටිම් වලදී දාන්න බෑ .ඌට උවමනාවක් නැතුව ඇති .එකට සංගක්කාර,දිල්ෂාන්ලා එහෙම ඔය මොකුත් නෑ උන් මහන්සි වෙලා ඔය තැනට ආවේ කොච්ලට කරන්න පුලුවන් දෙයක් නෑ ඌට උවමනාවක් නැතිනම් .