෴ දස මාර පිරිත හා යන්තරය ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ටිෆ්ස් මචන්
    ජය වේවා :)

    000201F9.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Thank you machan.....bohoma pin..machan mama inne Australiave...mata kiyannako meka dinapatha kiyanna oni pilivela ? velava okkoma vistharayak.

    එහෙම විශේෂ වෙලාවක් කියලා නෑ. උදේ හරි හවස හරි බුදුන් වැඳලා ඉවර වෙලා ඔ‍ය පිටිත කියන්න. 7 වතාවක් කියනවනම් හොඳයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16850570 said:
    ඔව්.. ෆේක ආවත් කමක්නෑ අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්නේ නැතුව බොරු වලි දන්නේ නැතුව.
    මම දැනුත් එකෙක්ට පුජාවක් ලෑස්ති කලා ඌ තව ටිකකින් බෑන් වෙයි.. :lol:
    උඹට කලින් මම ගම්මිරිස් ඇඹරුවා. ජීටී දෙයියන් ගේ දේවාලේ.....
    කර අඹලා දාල තිබ්බා විනාඩියෙන්............:lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16852012 said:
    දැන් කොල්ල එක දිගට ත්‍රෙඩ් දානව වගේ.;) එළ එළ අයියා!

    වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් සෙට් කරගන්නවා :yes:.. මගේ කාල කලමනාකරනය හරි දුර්වලයි:(.. ඒකයි අවුල.. දැන් ඒකත් ටිකක් හදාගන්න ට්‍රයි එක.. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16852048 said:
    රාලේ මේක අපිටම කියාගන්න බැරිද?? දස මාර සූත්‍රය??

    පුලුවන් කිසි ගැටලුවක් නෑ.. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කියන්න..
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    නැකැත් රාල;16852066 said:
    පුලුවන් කිසි ගැටලුවක් නෑ.. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කියන්න..

    kiyawaddi wachana weradunoth hoda nedda..?

    muladi kiyawaddi aluth nisa waradinna puluwanne..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහෝම ස්තූතියි නොදන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නට.යන්තරේ පිරිතෙන් කීවාරයක් ජීවම් කරන්න ඕනේද?අනික යන්තරේ අපිම ඇඳගන්නවද?නැත්තන් දන්න කෙනෙක්ට කියලා අන්ඳවාගෙන ජීවම් කරන එකද හොඳ?මේ "ග"යන්නට රේපයද දාලා තියෙන්නේ?ඒක පැහැදිලි නෑ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16852066 said:
    පුලුවන් කිසි ගැටලුවක් නෑ.. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කියන්න..

    Thanks raale :yes::yes:
    11.gif
    11.gif
    9.gif
    9.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහෝම ස්තූතියි නොදන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නට.යන්තරේ පිරිතෙන් කීවාරයක් ජීවම් කරන්න ඕනේද?අනික යන්තරේ අපිම ඇඳගන්නවද?නැත්තන් දන්න කෙනෙක්ට කියලා අන්ඳවාගෙන ජීවම් කරන එකද හොඳ?මේ "ග"යන්නට රේපයද දාලා තියෙන්නේ?ඒක පැහැදිලි නෑ.

    තමන්ට ඇඳගන්න පුලුවන්. යන්තර ඇදීමේ මුලික නීති කඩන්න බෑ.. ඒ තමයි.

    අකුරු ඉරි වල ගෑවෙන්න බෑ.
    අනවශ්‍ය තැන් වලින් ප්‍රස්ථාරය කැපෙන්න බෑ.
    මුලු වලදි ඉරි අනවශ්‍ය විදිහට දික් වෙන්න බෑ. මුලු හරියට අඳින්න ඕන.

    පන්සිල් සමාදන් වෙලා. දත කට මැදලා දවසක් වත් මස් මාකු වලින් වලකිලයි යන්ත්‍රය මතුරන්න පටන් ගන්න ඕන( ඒවා ඕනම යන්තරයකට පොදුයි.) නමුත් නිකන් උදේ හවස සජ්ජායනා කරනවනම් මස් මන්ෂ අනුභවය ප්‍රෂ්නයක් නෑ..

    ගයන්නට රේපය තමා දාලා තියන්නේ.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16852151 said:
    තමන්ට ඇඳගන්න පුලුවන්. යන්තර ඇදීමේ මුලික නීති කඩන්න බෑ.. ඒ තමයි.

    අකුරු ඉරි වල ගෑවෙන්න බෑ.
    අනවශ්‍ය තැන් වලින් ප්‍රස්ථාරය කැපෙන්න බෑ.
    මුලු වලදි ඉරි අනවශ්‍ය විදිහට දික් වෙන්න බෑ. මුලු හරියට අඳින්න ඕන.

    පන්සිල් සමාදන් වෙලා. දත කට මැදලා දවසක් වත් මස් මාකු වලින් වලකිලයි යන්ත්‍රය මතුරන්න පටන් ගන්න ඕන( ඒවා ඕනම යන්තරයකට පොදුයි.) නමුත් නිකන් උදේ හවස සජ්ජායනා කරනවනම් මස් මන්ෂ අනුභවය ප්‍රෂ්නයක් නෑ..

    ගයන්නට රේපය තමා දාලා තියන්නේ.:yes:
    යන්තරේ කීවාරයක් ජීවම් කරලද දාන්න ඕනේ?තඹ කොලේ අඳින්න ඕනේ පන්හිඳෙන් නේද?ඇත්තටම මම මේ වැඩේ කරන්නයි යන්නේ.:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යන්තරේ කීවාරයක් ජීවම් කරලද දාන්න ඕනේ?තඹ කොලේ අඳින්න ඕනේ පන්හිඳෙන් නේද?ඇත්තටම මම මේ වැඩේ කරන්නයි යන්නේ.:)

    108 හෝ 1008 වාරයක්.. ඔව් පන්හිදෙන් අඳින්න ඕන.. කවුරුහරි එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් සතුටුයි.. :)