Thank you machan.....bohoma pin..machan mama inne Australiave...mata kiyannako meka dinapatha kiyanna oni pilivela ? velava okkoma vistharayak.
උඹට කලින් මම ගම්මිරිස් ඇඹරුවා. ජීටී දෙයියන් ගේ දේවාලේ.....නැකැත් රාල;16850570 said:ඔව්.. ෆේක ආවත් කමක්නෑ අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්නේ නැතුව බොරු වලි දන්නේ නැතුව.
මම දැනුත් එකෙක්ට පුජාවක් ලෑස්ති කලා ඌ තව ටිකකින් බෑන් වෙයි..![]()


උඹට කලින් මම ගම්මිරිස් ඇඹරුවා. ජීටී දෙයියන් ගේ දේවාලේ.....
කර අඹලා දාල තිබ්බා විනාඩියෙන්............![]()



එළකිරි කොල්ලෙක්;16852012 said:දැන් කොල්ල එක දිගට ත්‍රෙඩ් දානව වගේ.එළ එළ අයියා!
.. මගේ කාල කලමනාකරනය හරි දුර්වලයි
.. ඒකයි අවුල.. දැන් ඒකත් ටිකක් හදාගන්න ට්‍රයි එක.. 
බින්දු;16852048 said:රාලේ මේක අපිටම කියාගන්න බැරිද?? දස මාර සූත්‍රය??
නැකැත් රාල;16852066 said:පුලුවන් කිසි ගැටලුවක් නෑ.. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කියන්න..
kiyawaddi wachana weradunoth hoda nedda..?
muladi kiyawaddi aluth nisa waradinna puluwanne..

නැකැත් රාල;16852066 said:පුලුවන් කිසි ගැටලුවක් නෑ.. පන්සිල් සමාදන් වෙලා බුදුන් වැඳලා කියන්න..

බොහෝම ස්තූතියි නොදන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නට.යන්තරේ පිරිතෙන් කීවාරයක් ජීවම් කරන්න ඕනේද?අනික යන්තරේ අපිම ඇඳගන්නවද?නැත්තන් දන්න කෙනෙක්ට කියලා අන්ඳවාගෙන ජීවම් කරන එකද හොඳ?මේ "ග"යන්නට රේපයද දාලා තියෙන්නේ?ඒක පැහැදිලි නෑ.

යන්තරේ කීවාරයක් ජීවම් කරලද දාන්න ඕනේ?තඹ කොලේ අඳින්න ඕනේ පන්හිඳෙන් නේද?ඇත්තටම මම මේ වැඩේ කරන්නයි යන්නේ.නැකැත් රාල;16852151 said:තමන්ට ඇඳගන්න පුලුවන්. යන්තර ඇදීමේ මුලික නීති කඩන්න බෑ.. ඒ තමයි.
අකුරු ඉරි වල ගෑවෙන්න බෑ.
අනවශ්‍ය තැන් වලින් ප්‍රස්ථාරය කැපෙන්න බෑ.
මුලු වලදි ඉරි අනවශ්‍ය විදිහට දික් වෙන්න බෑ. මුලු හරියට අඳින්න ඕන.
පන්සිල් සමාදන් වෙලා. දත කට මැදලා දවසක් වත් මස් මාකු වලින් වලකිලයි යන්ත්‍රය මතුරන්න පටන් ගන්න ඕන( ඒවා ඕනම යන්තරයකට පොදුයි.) නමුත් නිකන් උදේ හවස සජ්ජායනා කරනවනම් මස් මන්ෂ අනුභවය ප්රෂ්නයක් නෑ..
ගයන්නට රේපය තමා දාලා තියන්නේ.![]()
යන්තරේ කීවාරයක් ජීවම් කරලද දාන්න ඕනේ?තඹ කොලේ අඳින්න ඕනේ පන්හිඳෙන් නේද?ඇත්තටම මම මේ වැඩේ කරන්නයි යන්නේ.![]()
