ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ කියන්න අමතක වුනා..:shocked::shocked:

    අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...
    :lol::lol::lol::rofl:

    Jim pappa nam hitha ganna puluwan eth sura pappage size hariyanawada????:shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    25 000 පහු කලා සින්හලු.....
    :cool:
    ඩිස්ක් පෑඩ් දෙකේ කාලෙ හරි වගේ... දාගන්න ඕනෙ හෙට :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කොල්ලුපිටියේ branch එකේ ඉන්න ඉස්සරහ කෙල්ලටයි කොල්ලටයි.
    shads එකේ warranty එකෙන් කිව්වම දන්නවා.

    monitor නම් lg එකක්.

    Epsi warranty නම් සුපර් මචන්. අපිට warranty කල් ගන්නේ නැ, මොකක් හරි case නම් credit note දෙනවා..

    ABNS එකේ ලැප් වල warranty නම් හොදයි. මොකද උන් agent නිසා.

    :lol: සචියා බැනුම් අහලා වගේ..... :rofl: :P

    LG Monitor වලට උන්ව අල්ලන් හරියන්නේ නෑ... කරන එකාට කිව්වා නම් ටුක් ගාලා බඩු අතේ...... :)

    අර සුදු නංගිටද දන්නෑ :sorry::sorry:

    :no: එයා දැන් ටීචින්...... ලූවර් එකේ වගේ මතක...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Jim pappa nam hitha ganna puluwan eth sura pappage size hariyanawada????:shocked:

    ඇත්තටම පේන්නෙ මෙහෙමයි..:P

    ජිම් පප්පා ඉන්නවා..:yes::yes: සූර පප්පා ඇඳුම ඇඳගත්ත තව ජිම් පප්පෙකුත් ඉන්නවා..... :lol::lol:

    දෙන්නම කඩේ ඉස්සරහ නටනවා..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ්...
    කීයක් ඔයා පැදලා ද .. කීයක් ජපනා පැදලාද ? :D

    මං 21ක් විතර පැදල. ගන්නකොට 44ක් තිබ්බෙ මීටරේ..:yes:

    කලින් එකා පැදපු ගාන හරියටම ෂුවර් නෑ..:no: ජපන කීයක් පැදලද දන්නේ නෑ ඉතින්..:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං 21ක් විතර පැදල. ගන්නකොට 44ක් තිබ්බෙ මීටරේ..:yes:

    කලින් එකා පැදපු ගාන හරියටම ෂුවර් නෑ..:no: ජපන කීයක් පැදලද දන්නේ නෑ ඉතින්..:sorry:
    අපේ බාප්පාගෙ කොම්පැනියෙ එකෙක් අළුත්ගම ඉදං දිනපතා එනවාලු කොළඹ. Gn එකක.
    පොර ගනිද්දි ඒකෙ තිබිලා තියෙන්නෙ 16 000 ගානක්.
    බයික් එක W නම්බර් එකක්. මේ ලගදි බාප්පා නිකමට බලද්දි මීටරේ තියෙන්නෙ එකසිය හැත්තෑ ගානයි ලු..(00176) :eek:
    බයික් එක ආයෙ බ්‍රෑන්ඩ් නිව් වෙලා. 99 999න් පස්සෙ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ කියන්න අමතක වුනා..:shocked::shocked:

    අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...
    :lol::lol::lol::rofl:

    :shocked: සූර පප්පට හිටියේ උඹනේ බොල...... :growl: හෙටත් මතක ඈතුව වර...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    25 000 පහු කලා සින්හලු.....
    :cool:
    ඩිස්ක් පෑඩ් දෙකේ කාලෙ හරි වගේ... දාගන්න ඕනෙ හෙට :yes::D

    :confused: පිටිපස්සේ ලයිනර් ගැහුවද කලින්.....??

    මාළඹේ තියෙනවා හොන්ඩා සර්විස් එකක්.... ඒකට දාතහැකි හෙට.... :yes:
     
    Status
    Not open for further replies.