labba wada kaaraya mage lape hard ekata kela una ou wena ekekge warany walaa aapu hard ekak daala goda dala dunna mage hard eka enakan ... onna minissu 





labba wada kaaraya mage lape hard ekata kela una ou wena ekekge warany walaa aapu hard ekak daala goda dala dunna mage hard eka enakan ... onna minissu![]()
හොදක් කිව්වමයි.... අද වහීද දන්නේ නෑ...... 
අපේ TDI ත් නොදන්න එකක් නෑ නේ..... මම හිතුවේ මූ බයික් ගැන විතරයි දන්නේ කියලා......
හොදක් කිව්වමයි.... අද වහීද දන්නේ නෑ......
![]()
(wena ekekge waranty walata aapu hard ekak mata dunna kiyala thiyenne
)balapan honda kiyala hiyena widiha ?(wena ekekge waranty walata aapu hard ekak mata dunna kiyala thiyenne
)
දැක්කා දැක්කා...... 
කෝ අර toshiba rox කියන පොර. යාලුවෙක්ට i5 එකක් අරන් දීලා එකේ hard එක slow වුනා 3 පාරක්. අන්තිම සැරේ මම හොදට ගිහින් අමතලා ආවේ.
මොනිටරයක් warranty clam කරන්න මාසයක් ගන්නවා, dvd rw repair කරලා දෙන්නේ,
ඔකේ වැඩ නිසා මම කස්ටමලාගෙන් කොච්චර බැනුම් අහලා තියෙනවාද.
jhone keels and epsi තමා හොදම warranty.
epsi එකෙන් 2months ගිය lap එකට credit note එකක් දුන්නා අලුත් එකක් ගන්න.

දැන් කොහෙටද අමතලා ආවේ කියලත් කියපිය.....??
ටොෂිබා වල අවුල් එන්නේ හාඩ් එකේ තමා.....![]()
ටොෂිබා මොනිටර් මෙහේ එන්නේ නෑ......![]()
EPSI Warranty ඉස්සර නම් හොදා..... දැන් නම් අන්තිමයි.....![]()
, tenanam venas den technical eka tiyenne vajira road eke
aiya hodai kiuwa nisa onna bike eka genawa...karapu udauwata thanks![]()

http://i60.tinypic.com/2j41uzo.jpg
ඔන්න ගණන් හිලව්...... අද හෙට සහ අනිද්දා පමණයි......
077-3-078-533

දැන් කොහෙටද අමතලා ආවේ කියලත් කියපිය.....??
ටොෂිබා වල අවුල් එන්නේ හාඩ් එකේ තමා.....![]()
ටොෂිබා මොනිටර් මෙහේ එන්නේ නෑ......![]()
EPSI Warranty ඉස්සර නම් හොදා..... දැන් නම් අන්තිමයි.....![]()
දුන්න අද යන්තම්..











අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()


