අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()
Jim pappa nam hitha ganna puluwan eth sura pappage size hariyanawada????

අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()

අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()

අර කොල්ලුපිටියේ branch එකේ ඉන්න ඉස්සරහ කෙල්ලටයි කොල්ලටයි.
shads එකේ warranty එකෙන් කිව්වම දන්නවා.
monitor නම් lg එකක්.
Epsi warranty නම් සුපර් මචන්. අපිට warranty කල් ගන්නේ නැ, මොකක් හරි case නම් credit note දෙනවා..
ABNS එකේ ලැප් වල warranty නම් හොදයි. මොකද උන් agent නිසා.
සචියා බැනුම් අහලා වගේ.....
අර සුදු නංගිටද දන්නෑ![]()
එයා දැන් ටීචින්...... ලූවර් එකේ වගේ මතක...... 
25 000 පහු කලා සින්හලු.....
![]()
ඩිස්ක් පෑඩ් දෙකේ කාලෙ හරි වගේ... දාගන්න ඕනෙ හෙට![]()

Jim pappa nam hitha ganna puluwan eth sura pappage size hariyanawada????![]()

සූර පප්පා ඇඳුම ඇඳගත්ත තව ජිම් පප්පෙකුත් ඉන්නවා..... 

එහෙනං කමක් නෑ![]()

ඕකා කෙල්ලෙක් දැක්කට පස්සෙ සර්වාංගෙම වෙව්ලන්න ගන්නවා..![]()
කැමරාව වෙව්ලුවොත් ශොට් එක බ්ල වෙනවා නෙහ් 
ආහ්...65,000ට ඔන්න මෙන්න...![]()

ආහ්...
කීයක් ඔයා පැදලා ද .. කීයක් ජපනා පැදලාද ?![]()

ජපන කීයක් පැදලද දන්නේ නෑ ඉතින්..
කැමරාව වෙව්ලුවොත් ශොට් එක බ්ල වෙනවා නෙහ්
![]()

බඩා මාමේ toshiba c40d-a ලැප කීයකට දෙන්න පුලුවන්ද?![]()
C40 ස්ටොක් නෑ පුටේ......
Toshiba C50 එකක් බලන්න.... 3 Yrs Warranty..... 
අපේ බාප්පාගෙ කොම්පැනියෙ එකෙක් අළුත්ගම ඉදං දිනපතා එනවාලු කොළඹ. Gn එකක.මං 21ක් විතර පැදල. ගන්නකොට 44ක් තිබ්බෙ මීටරේ..
කලින් එකා පැදපු ගාන හරියටම ෂුවර් නෑ..ජපන කීයක් පැදලද දන්නේ නෑ ඉතින්..
![]()

අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()
සූර පප්පට හිටියේ උඹනේ බොල......
හෙටත් මතක ඈතුව වර...... 
25 000 පහු කලා සින්හලු.....
![]()
ඩිස්ක් පෑඩ් දෙකේ කාලෙ හරි වගේ... දාගන්න ඕනෙ හෙට![]()
පිටිපස්සේ ලයිනර් ගැහුවද කලින්.....?? 
මොනවා කරන්නද උන් එවලනේ.......
![]()