How much money in your bank account

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අඩෝ උබ ෆට්ට නේ මචෝ.. මන් නම් තාම job එකක් කරන් නැ. තාම ඉගෙන ගන්නවා, :D දැන් නම් පොතේ 390ක් විතර ඇත, 150 000 ක් විතර හෝ ඊට වඩා කෙල්ලට වියදම් කරලා ඇති මේ වෙනකන් :D:D:D:D

    ubalage ammalata salli tiyenawanan awlak na, but salli naththan uba karala tiyenne :no::no:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගේ නම් බැංකු අයිරාවක් යන්නේ බන් ක්‍රෙඩිට් කාඩ් එකෙත් ගෙවන්න තියෙනවා :(

    3i bike ekata ban. 3kata 1.5k pay kara. Ithuru finance. BCS course fee exam fee henata gya ban. Tawa chain ekak gatha oi. Lap ekak gatha. Phone ekak gatha. Vyadama karapu ewa mathakath ne ban.

    අඩෝ උබ ෆට්ට නේ මචෝ.. මන් නම් තාම job එකක් කරන් නැ. තාම ඉගෙන ගන්නවා, :D දැන් නම් පොතේ 390ක් විතර ඇත, 150 000 ක් විතර හෝ ඊට වඩා කෙල්ලට වියදම් කරලා ඇති මේ වෙනකන් :D:D:D:D

    අවුලක් නෑ මචන් හොඳට ඉගෙන ගනින්. මට කෙලවිලා තියෙන්නේ ඔන්න ඔතන. :(:growl:
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    COMMERCIAL Ake tiyenawa 5,630,734,81 - LKR

    Mama buying & Selling Karanne ban... LOL
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව.

    Ammmo 23 weddi uba hamaba karapu tharan.:shocked::shocked: monawada ban uba karana job eka? yako mata 23 weddi pothe wadima unoth USD 23k (Rs 2300) tiyenna athi.:lol::lol:

    ඊය බන් රුපියල් ලක්ෂ 7ක් කියන්නෙත් ගාණක් ද බන්? :no::no::no: මට ජොබක් නෑ බන්. අතේ තිබ්බ සල්ලි ටිකකින් පොඩි පොඩි බයික් අරන් ගානක් තියන් දුන්න එක කරේ. තාත්තත් හෙල්ප් කරා. ඒත් දැන් කරන්නෑ. හැටදාස් ගාන නම් හම්බ කරේ වැඩපලක වැඩ කරල. ලඟදිම පොඩි රෝලක් ගහන්න ඉන්නේ. :cool:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    1200 k wage ban tinne. com bank eke..man tama igena gannawa.. ape thathta laganam 5lk tinawa.. machanla mata kiyapan fix deposit karanne kohomada..poliya kohomada.. udawwak dipalla..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Marry karanna kalinnam FD, Savings thibba, dannam mama banks walata nayai.

    Monthly expenses
    Vehicle lease 53,000
    House rent 22,000
    Monthly goods 15,000
    Utility bills 18,000
    Petrol 12,000
    Mis 12,000

    Apox total cost 132,000 (per month)

    Ithing wedding ekak, kolloth ekka set unoth,podi eka sanipa nathi unoth, trip ekak giyoth oyata wada wadi monthly expenses eka.

    saving karanna puluwan unoth hodai, bari eka thamai awula.
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බොරු දාන්න එපා මචංලා. මෙකෙ උබලගෙ ‍ගාන දැම්මයි කියල ආදායම් බදු කේස් කොහොම වැටෙන්නද? :lol::lol::lol: රුපියල් එද්දාස් ගනන් හැමෝම දාන්නේ :lol::lol::lol: යකෝ 23 කියන්නේ ගොඩක් උන් බඳින වයස. :growl::growl:
     
    umbata amukawilada.
    23n badinne mole thadawechcha un misak mole thiyena un newei.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඊය බන් රුපියල් ලක්ෂ 7ක් කියන්නෙත් ගාණක් ද බන්? :no::no::no: මට ජොබක් නෑ බන්. අතේ තිබ්බ සල්ලි ටිකකින් පොඩි පොඩි බයික් අරන් ගානක් තියන් දුන්න එක කරේ. තාත්තත් හෙල්ප් කරා. ඒත් දැන් කරන්නෑ. හැටදාස් ගාන නම් හම්බ කරේ වැඩපලක වැඩ කරල. ලඟදිම පොඩි රෝලක් ගහන්න ඉන්නේ. :cool:

    ;) Ela ela. good luck macho.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    1200 k wage ban tinne. com bank eke..man tama igena gannawa.. ape thathta laganam 5lk tinawa.. machanla mata kiyapan fix deposit karanne kohomada..poliya kohomada.. udawwak dipalla..

    දැන්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් බල්ලට ගිහින් තියෙන්නේ බන්. මම දාන දවස් වල මාස 3නේ එකට අවුරුද්දට 14% දුන්න. දැන් 6%ටත් අඩුවෙන් බැහැල :growl::growl::growl: දාන්න හෙන ලේසිනේ බන් සල්ලි අරන් ගිහින් ෆික්ස්ඩිපොසිට් එකක් අරින්න ඕන කියපන් උබ උබට සෙට් වෙන එකක් බලල දාපන් එතකොට දෙයි කොලයක් ඒක පරිස්සම් කරල තියාගනින්. කල් පිරුණම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගෙදරට එයි පොලිය වැටුන කියල. :cool:;):D:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් නෑ මචන් හොඳට ඉගෙන ගනින්. මට කෙලවිලා තියෙන්නේ ඔන්න ඔතන. :(:growl:

    :lol::lol:මචන් මම විහිලුවක් කලේ සිරියස් ගන්න එපා මගේ කරන්ට් එකවුන්ට් එකක් නෑ . වයස මිඩ් ටුවෙන්ටි ඉඩමක් අරන් tea plantation දාලා තියෙන්නේ තව තාත්තාගේ ඉඩමෙත් දාලා තියෙන්නේ ‍එක කරන්නේ පාට් ටයිම් එකට .ගේ භාගෙට හදාගෙන ගියා දැන් නවත්වලා තියෙන්නේ. ඔව තමයි මම කරපු ඉතුරු බැංකු පොතෙත් සුලු ගානක් තියෙනවා .;)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    umbata amukawilada.
    23n badinne mole thadawechcha un misak mole thiyena un newei.

    ඔව් ඉගෙන ගන්න උන්ටනම් බැහැ තමයි. හැබැයි කෙල්ලෙක්ටනම් එළ වයස කොල්ලෙක්ට නම් 25හ 26 වගේ එළම වයස. :cool::D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Marry karanna kalinnam FD, Savings thibba, dannam mama banks walata nayai.

    Monthly expenses
    Vehicle lease 53,000
    House rent 22,000
    Monthly goods 15,000
    Utility bills 18,000
    Petrol 12,000
    Mis 12,000

    Apox total cost 132,000 (per month)

    Ithing wedding ekak, kolloth ekka set unoth,podi eka sanipa nathi unoth, trip ekak giyoth oyata wada wadi monthly expenses eka.

    saving karanna puluwan unoth hodai, bari eka thamai awula.

    :shocked::shocked::shocked: එකයි 32ක් මාසෙට විදයම විතරක් :growl::growl::growl: පිස්සු කොර. උබ හෙනට සල්ලි හොයනව ඇති එහෙනම් :cool::cool::cool: මට එකයි 32ක් ඕන නෑ පනහක් හැටක් එනව නම මම බිස්නස් එකක් පටන් ගන්නනව ඒකෙන් :cool::cool:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    දැන්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් බල්ලට ගිහින් තියෙන්නේ බන්. මම දාන දවස් වල මාස 3නේ එකට අවුරුද්දට 14% දුන්න. දැන් 6%ටත් අඩුවෙන් බැහැල :growl::growl::growl: දාන්න හෙන ලේසිනේ බන් සල්ලි අරන් ගිහින් ෆික්ස්ඩිපොසිට් එකක් අරින්න ඕන කියපන් උබ උබට සෙට් වෙන එකක් බලල දාපන් එතකොට දෙයි කොලයක් ඒක පරිස්සම් කරල තියාගනින්. කල් පිරුණම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගෙදරට එයි පොලිය වැටුන කියල. :cool:;):D:yes:

    aiyo.. ehenam wedak nane ban.. 5 lk wage tinawa gedara.. eken wedak ganna beluwe..mokakda machanla karanna hodama de..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sali gaana make daanna baa ban...lagadi bank eken liumak aawa salli wadi , bank eke theyanna Ida naa, awith aran yanna kiala :P